MENU

Teen Wolf [S06 : E16] | අවි ගබඩාව.!

ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර කතා කොටස් දෙකක් නිකුත් උනා. ඉතින් ගිය කතාව ගැන කිවොත්  අපිට කතාව පටන් ගන්නේ තියො සහ තව මිනිස් වෘකයන් දෙදෙනෙකු කවුදො කෙනක් අල්ලගෙන වද දෙන තැනකින්. අනිත් දෙන්නා ගැන කිවොත් ඒ තමා ස්ටොමිගේ රැලේ අන්තිම ඉතුරු වෙලා ඉන්න දෙන්නා ඒ දෙදෙනා මුලික කර ගෙන තමා කතාව ගලා ගියේ ඒ ඔවුන් දෙදනා පස්සෙන් දඩයක්කාරයො එන හැටිත් අවසානයේ ශේරිෆ් මුලස්ථානයටම දඩයක් කාරයො පහර දෙන්න හදන එකත් සමගම අපිට බලා ගන්න පුළුවන් උනා.ඒ වගෙම උපපරික්ෂකයන් කිහිප දෙනෙකුත් දඩයක් කරයො එක්ක එකතු වෙලා ඉන්න වගත් සහ ප්‍රධාන හතුරාව විදයට ඉන්න බිය ආහාරයට අරන් ශක්තිමත් වෙන ඇනුක් ඊටෙ කියන සතාව ඩිටන්,මේසන් සහ කොරි එකතු වෙලා අදුර ගන්නා හැටිත්. ඒ වගේම අපිට දකින්න ලැබුනා අවසානයට කාලෙකින් දකින්න ලැබුනේ නැති ස්කොට්ගේ පියාවත් නැවත පාරක්. ඒ ඔහු ඇවිත් ස්ටොමිගේ රැලේ අන්තිමට ඉතුරු වෙලා ඉන්න දෙන්නව FBI එකේ භාරයට ගන්න හැටි. එත් සියළුම දෙනා කොහොම උත්සහ කරත් ස්ටොම්ගේ රැලේ අන්තිම දෙන්නත් දඩයක්කාරයො මරලා දානවා. ඒ වගෙම ස්කොට් ඇතුලු පිරිස බිකන් හිල්ස් අතඇරලා යනවා දකින්නත් පුළුවන් එත් එක බොරුවක් කියලා මෙසන් දැන ගන්න තැනින් කතාව ඉවර වෙනවා.

ඉතින් අද කතාවත් කුතුහලය දනවන කොටසක් මම එක ගැන වැඩිය විස්තර කරන්නේ නැ එත් එක දෙයක් කියන්න පුළුවන් කාලයක් තිස්සේ මම නම් වෙයි කියලා බලාපොරොත්තු උන දෙයක් මලියා සහ ස්කොට් අතර වෙනවා. ඒ වගේම දැන් නම් කතාව හොදට රසවත් විගෙන එනවා. එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 231 MB |

E4D86D28ECB0012BA6852BA69028AC8212E29B81

| HDTV | x264 | 720p | SVA | 812 MB |

835A013A66CAE73C81CFD6B4D1C8082A9D1191E5

| HDTV | x265 | 720p | MeGusta | 201 MB |

B9433099528603F2666E53A142391856A7D4EC6A

Direct Download

| HDTV | x264 | 480p | 144 MB |

  

| HDTV | x265 | 720p | 185 MB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Teen Wolf [S06 : E16] | අවි ගබඩාව.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *