MENU

Teen Wolf [S06 : E18] | එකතු විම.!

ඉතින් 2011 වර්ශයේ ජුනි මස  5 වෙනිදා විකාශය විම ආරම්භ කල මේ කතා මාලාව අවුරුදු 6ක් ඒ කියන්නේ 2017 සැප්තැම්බර් 24 දින දක්වා MTV නාළිකාවේ සිසන් 6කින් කතා කොටස් 100කින්විකාශය නිමා කරන්න යන්නේ. විශාල සංඛයාවක් සම්මාන දිනා ගත්ත මේ කතා මාලාවේ ඔබ අපි ආදරය කරන හදවතට වැදිච්ච නළු නිලියන් සැහෙන්න පිරිසක් මෙම ටෙලි කතා මාලාවට දායක උනාග

ඉතින් වැඩිය දෙවල් කියන්න අවශ්‍ය නැ මොකද මෙ කතා මාලාවට ආදරේ කරන ඔනිම කෙනෙක් කතාමාලාව ගැන ගොඩක් විස්තර දන්නවා. හරි පසුගිය කොටස ගොඩක් විශේෂයි මොකද අපිට දැගන්න ලැබෙයි කියලා බලාපොරෙත්තු උනා වගේම එත් හිතපුවත් නැති දෙන්නෙක් කතා මාලාවට නැවත පැමිණියා එ තමා ජැක්සන් සහ නිවුන් සහොදරයන්ගේ ඉතුරු උන කෙනා ඊතන්වත් නැවත දැක ගන්න ලැබුනා ඒ වගෙම ජැක්සන් සහ හිතන් කියන්නේ විවාහකයො විදියට තමා පෙන්වන්නේ ජැක්සන්ගේ ඇත්ත ජිවිතේ මේ කතාවට සම්භන්ධ කරන්න දරපු උත්සහයක් විදියට තමා මම දකින්නේ එක නම්. එ දෙන්නට අත් වුන ඉරනම ගැන නම් කියන්න ඔනි නැනේ හන්ටර්ස්ලට දැනට දෙන්නම අහු වෙලා බිකන් හිල්ස් වල ඉන්නවා ඒ උනාට එක ස්කොට් ඇතුළු පිරිස එක දන්නේ නැ දැනට, බලමු එක දැන ගනිවිද කියලා.

වැඩිය දෙවල් කියන්න යන්නේ නැහැ මම අද නම්. මොකද එක බලලා ඔයාලම තිරනය කරන හොදයි. අද කතාව ඇනුක් ඊටේ සම්භන්ධව විශේෂිතයි එ වගේම මම දාලා තියෙන මාතෘකාවත් එක්ක ගොඩක් සම්භන්දයි. තවත් එක විශේෂ සිද්දියක් කිවොත් මලියා සහ ස්කොට්අතර ඩිස්ට ඩිඩිං පාරකුත් යනවා ඇ………..

එහෙනම් ටින් වුල්ෆ් කතාමාලාවත් එක්ක මගේ ගත වනු කාලය මෙතනින් නිමා වෙනවා. නමුත් ආරංචි වල හැටියට නම් ස්කොට් නැත්තම් ටයිලර් කියෙලා තියෙනවා මෙකේ ස්පින් ඔෆ් එකක් එනවා කියලා එක ආවොත් ආයෙත් ඔයාලට එක අරන් එන්න බලන්නම්! එහෙනම් ස්තුතියි සියළුම දෙනාට!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 182MB |

7dd404cb231cac31fbaec46d4c1d5173fbf854e1

| HDTV | x264 | 720p | 648MB |

8a9c531926f402a321da007cd302e0ed99506f0a

Direct Download

| HDTV | x264 | 480p | 95 MB |

| HDTV | x264 | 480p | 117 MB |

| HDTV | x264 | SVA | 182MB |

| HDTV | x264 | 720p | 648MB |

| HDTV | x265 | 720p | 110 MB |

| HDTV | x265 | 720p | 150 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Teen Wolf [S06 : E18] | එකතු විම.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *