MENU

The 100 [S04 : E06] | අන්ධකාරයේ ආරම්භය!

ආකේඩියාවේ විනාශයෙන් පස්සේ දැන් තියෙන එකම බලාපොරොත්තුව නයිට්බ්ලඩ් විසදුම විතරයි.. හැබැයි ඒකටත් කොස්සකට තියෙන්නේ රොකට් ඉන්ධනවල හිගකමක් පැවතීම. අද ක්ලාක් බෙලමි දෙන්නා රොන් එක්ක එකතු වෙලා මේ තියෙන ඉන්ධන ටික රේවන් ඉන්න තැනට ගෙනියන්නයි ලෑස්තිය. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නෑ.. මොකද කිව්වොත් අයිස් ජාතීන්ට විරුද්ධව අනික් ගෝත්‍ර සටනකට එකතු වෙනවා වගේම රෝන්ගේ සේනාව පවා සී සී කඩ වෙලා. කොටින්ම කිව්වොත් රොන්ටම අයිස් ජාතීන්ගේ ඇතැම් අය ද්‍රෝහී වෙනවා.

මෙදාපොටේත් හොද යුද්ධයක් තියෙයි.. අයිස් ජාතීන්ට ආකාශ ගෝත්‍රය උදව් කරන නිසා ගස් ගෝත්‍රය ඇතුලේ අනෙක් ගෝත්‍ර මේ දෙගොල්ලන්ටම විරුද්ධව නැගී සිටියි කියලයි මටනම් හිතෙන්නේ. හැබැයි දැන්ම ඒ ගැන කියන්නත් කල් වැඩියි ඉතින්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 211MB |    

59f9961e4807ad5e4918a860ad782cd82db646de

| HDTV | x264 | LOL | 355MB |    

0d1744d669945a42db730218be74fcead227e0cb

| HDTV | x264 | 720p | 1.4GB |    

306eb166ef8f474cc9517bbcc7721851b227a69c

| HDTV | x265 | 720p | 215MB |    

353365c8f509e3e0ade93e7f11ebca20ef01b618

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 355MB |         

| HDTV | x264 | 720p | 1.4GB |         

| HDTV | x265 | 720p | 194MB |      

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

One thought on “The 100 [S04 : E06] | අන්ධකාරයේ ආරම්භය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *