MENU

The 100 [S04 : E08] | අළු මතින් අපි නැගී සිටීවි…

හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් දකින්න ලැබුනා කළු වැස්ස සහ එහි භයානක කම. ඉතින් විසදුම් සෙවීමේ කාර්යයේ නිරතව ඉන්න ක්ලාක් ඇතුළු පිරිස විසදුමකට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී ඒ සේරම නිකන් හෙනහුරා පාත් වුනා වගේ විනාස වෙලා යනවා. අභ්‍යවකාශයට යාමේ මෙහෙයුම අසාර්ථක වීම සමග ඉතුරු වුන එකම අපේක්ෂාව නයිට්බ්ලඩ් විසදුම. බලමු නේ ඒකට මොකෝ වෙන්නේ කියලා. ආ, ඔන්න ඔය අතරේ අද ජාහා ලොක්කා අර දෙවැනි උදාවද මොක්කුද කට්ටියකගේ බංකර හොයන වැඩේ ආයේ පටන් ගන්නවා. බලමුකෝ මේ පාරවත් කලින් වගේ නොවී හොද බංකරයක් හම්බවෙයිද කියලා.
මේ පාර දකින්න ලැබෙන දෙයක් තමා කලින් සමයන්වල වගේ සටන් නැතිකම.. ඇත්තටම සටන් කීපයක් ඇතිවීමේ අවස්ථා පැන නැගුනත් ඒ සියල්ල යටපත් වී ගියා. අපේ සමහරු කියනවා ඒක නිසා කතාව බලන්නත් එපා වේගෙන එන්නේ කියලා ඒ අයට. හැබැයි මටනම් හිතෙන්නේ මේ පාර අතින් පයින් කෙරෙන හටන්වල අඩුවක් තිබ්බත් කට්ටියට ජිවිත බේරගන්න සිය ඇතුලාන්තය සමග මනුෂ්‍යත්වය සමග සටනක් කරන්න වෙලා තියෙන වගක්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 185MB |    

12cf4e2a1641bcbf116a00e7e22e9b049acd6c0c

| HDTV | x264 | KILLERS | 322MB |    

71dac39824e6dae52a77a6a127e3593f59a4a9e8

| HDTV | x264 | 720p | 1.5GB |    

5a6623e2fd221f16195840cbd55513b8a5814b42

| HDTV | x265 | 720p | 167MB |    

12cf4e2a1641bcbf116a00e7e22e9b049acd6c0c

Direct Download

| HDTV | x264 | 480p | 130MB |         

| HDTV | x264 | LOL | 322MB |         

| HDTV | x264 | 720p | 1.5GB |         

| HDTV | x265 | 720p | 171MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The 100 [S04 : E08] | අළු මතින් අපි නැගී සිටීවි…

  • mewa ekakkwatha baganna bane….

    Reply
  • the 100 eke season 04 collection eka denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *