MENU

The 100 [S04 : E10] | මරණ දොළහයි, එක ශුරයයි.

මතකනේ කලින් කොටහේ ක්ලාක් කමාන්ඩර් වෙන්න දගලලා අන්තිමට කරගත්ත හදිය. රොන් කෙරුව යෝජනාවෙන් වැඩිම පාඩුව ආකාශ ගෝත්‍රයට. ඒත් අන්තිමේ පෙර පිනකට වගේ ඔක්ටේවියා ආව එක මෙයාලට සහනයක් වුනා. ඒ අනුව ඔන්න අද සූදානම තරගාවලිය පටන්ගන්න.. පටන්ගන්න ඔන්නමෙන්න කියලා තියෙද්දී ලුනා එනවා තරගාවලියට කියලා. ලුනා දින්නොත් ඔක්කොමව මැරෙන්න යවන බවක් තමා කියන්නේ.

හොදයි තව දේවල් කිව්වොත් ඉතින්. නෑ තව මොනවත්ම කියන්නේ නෑ නෑමයි.. මේක තමා මටනම් මේ කතාමාලාවේ මෙතෙක් ආව කොටස්වලින් හොදම එක. හැබැයි එක දෙයක් කියන්නම්කො. අද චරිත කීපයක්නම් කතාවෙන් සමුගන්නවා ආ. එහෙමනම් දැන් අපි ඇවිත් ඉන්නේ කතාමාලාවේ අවසන් හරියට මේ කොටසෙන් පස්සේ තවත් කොටස් ත්‍රිත්වයක් විතරයි එන්න නියමිත.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 224MB |    

b7796c0cef103d41d44ce5d3fb66eb931c9211c3

| HDTV | x264 | SVA | 387MB |    

abb03d21b914bad8f81d662e3083a7082cecc7f4

| HDTV | x264 | 720p | 1.7GB |    

eee3611a80896f02abe2e6de0ef30b89ab68a7a4

| HDTV | x265 | 720p | 185MB |    

7870a0946f012aebcbec025d944de30d8a39a75f

Direct Download

| HDTV | x264 | 480p | 162MB |         

| HDTV | x264 | LOL | 387MB |         

| HDTV | x264 | 720p | 1.6GB |         

| HDTV | x265 | 720p | 211MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *