MENU

The 100 [S04 : E11] | ආයෙත් පටන්ගත්ත තැනටම

ගෝත්‍ර 13ක් එක්කහු වෙලා පවත්තපු තරගාවලියෙන් අන්තිමේ ඔක්ටේවියා ජයගත්තේ ආකාශ ගෝත්‍රයට ජය අත්කර දෙමින්.. ගිය සතියේ රොන් වගේම ලුනා දෙන්නම මියගියා.. මොනා වුනත් රොන්ව මිට වඩා හොද විදිහකට මරන්න තිබ්බා. අන්තිමේ ඔක්ටේවියා තමයි ලුනාව මැරුවේ. හැබැයි ඒකට භාවිතා කළ ක්‍රමයනම් හොද මදි වගේ. බයගුල්ලෙක් වගේ හැංගිලා තමයි පහරදුන්නේ. ඉතින් මේ සේරම දේවල් ඉවරයක් වෙද්දී ක්ලාක් ගොන් වැඩක් කරලා තිබ්බා නොවෑ.

ඔක්ටේවියා ඉන්ද්‍රාත් එක්ක එකතුවෙලා ගායාගේ උදව්වෙන් අනිත් ගෝත්‍රවලට දේවස්ථානය ඇතුළට එන එක නවත්තලා තියෙන්නේ. ඔක්ටෙවියාගේ බලාපොරොත්තුව බෙලමි ඇවිත් දොර අරියි කියලා. ඒත් ක්ලාක් මේ වැඩේට බෙලමිට ඉඩ දෙයිද? මොකද අනිත් ගෝත්‍ර එක්ක බංකරය බෙදාගන්නවා කියන්නේ ආකාශ ගෝත්‍රයේ 300කට වැඩි ප්‍රමාණයකර මැරෙන්න වෙන එක.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 158MB |    

020266b1310c66189c4b19b5c926c923219e0eb2

| HDTV | x264 | SVA | 265MB |    

bc54b9e9128efecbde56b91ca083df7c3b520ddd

| HDTV | x264 | 720p | 1.3GB |    

1392b6af8ec2be9ce4978528809fc715f1087740

| HDTV | x265 | 720p | 199MB |    

ce69c3a706b0d82fdda2fdfc94c4210f95f841e4

Direct Download

| HDTV | x264 | 480p | 134MB  |         

| HDTV | x264 | SVA | 265MB |           

| HDTV | x264 | 720p | 1.3GB |            

| HDTV | x265 | 720p | 136MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *