MENU

The 100 [S05 : E04] | මහා සටනකට මංපෙත් විවර වෙයි..

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා...

ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බෙලමිට ඕන කරනවා ඩියෝසා ලව්වා බංකරේ ඇරවගන්නත්. ඒ වගේම බෙලමිගේ කොන්දේසිවලට අනුව නිම්නය දෙකට බෙදාගෙන කට්ටියම ජීවත්වෙමු කියලා තමා කියන්නෙ. ඒත් ඉතින් ඩියෝසාගෙ හිතේ තියෙන්නෙනම් වෙනමම යටිකුට්ටු අදහසක්..

ඩියෝසාගෙ කට්ටිය ඒ කියන්නෙ ෂෝ උත්සහ දරනවා යානය හැක් කරලා යළිත් තමන්ගෙ අතට පාලනය ලබාගන්න. ඒත් ඉතින් දන්නවනේ රේවන් කෙල්ල ගැන. ඒ හැම උත්සාහයක්ම රේවන් නිසා ව්‍යර්ථ වෙලා යනවා. මර්ෆිනම් කියන්නෙනම් කට්ටියව මරලා දාමු කියලා තමයි. අද ඔන්න දැකගන්න පුළුවන් වෙනවා බංකරේ ඇතුලෙ කට්ටියවත්. කේන්ව සටන්බිමට දාලා තියෙන්නෙ බෙහෙත් වගයක් හොරකම් කිරීමේ වරදට. ඒත් ඉතින් ඇත්තටම ඒ වරද කරලා තියෙන්නෙ ඇබි… ඉතින් කේන්ට පුළුවන් වෙයිද භුමිවාසින් සමග සටන් කරලා තමන්ගෙ ජිවිතේ බේරගෙන නිදහස දිනාගන්න..

කොහොමහරි ඔන්න බෙලමිගේ කොන්දේසිවලට අනුව ඩියෝසා බංකරේ අයව එළියට ගන්නවා. හැබැයි මේ දෙගොල්ල අතර තියෙන නොහොද නෝක්කාඩුකම්වල අවසානය තීරණය වෙන්නේ දෙපාර්ශවය අතර යුද්ධයකට අඩිතාලම දමමින්. කොටින්ම කිව්වොත් මේ කොටස අවසානය වෙද්දී ඩියෝසා ඇතුළු පිරිසට තමයි ජයග්‍රහණය අත්වෙන්නේ. එහෙමනම් මේ ටික ඇති. ආයේ ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 325MB |    

D5A7CB1752293CB7CE3DDC649D14BE890A30455B

Direct Download

| HDTV | x264 | 480p | 145MB |

   

| HDTV | x265 | 720p | 250MB |

   

| HDTV | x264 | KILLERS | 289MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

8 thoughts on “The 100 [S05 : E04] | මහා සටනකට මංපෙත් විවර වෙයි..

  • Patta…… sub ekath ikmanata denna ayye thankx….hamadama badadata meka enakan inne iwasillak nathuwa….ada dawasatama 3n parak awa site ekata meka awillada balanna…oyala karanne loku udawwak ….digatama karan yan jayawewa…බුදුසරණi

    Reply
    • ssdilrukshan

      mcn mul episodes 3 hoyaganna podi help ekak denawada???

      Reply
  • ssdilrukshan

    annek episode 3 hoya ganna podi help ekak denawada??????

    Reply
    • Imesh lakshan

      serch bar eke serch krnna

      Reply
  • Ko ep 05 … thama nadda? Ekmanata on…. pissuwen wage enne…. ekmanata ona… ep 05… thanks all… subat ekka hode… ජය වෙිවා!!!!”!!”””” එක වෙනම ආතල් එකක් bro….. ඒක බලන්නම ඔන…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *