MENU

The Bad Batch (2016) | නරකාදියකින් ගැලවීමට (18+)

මේක ගැන කිවුවොත් මේ ෆිලුම රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුනි මාසේ 23 වෙනිදා.ඒවගේම IMDb දර්ශකයේ 5.5 ක් වගේ දල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම මෙය Romance | Sci-Fi කියන කාණ්ඩයට අයත් වෙනවා.

ෆිලුම ගැන කෙටි විස්තරයක් කරන්නම්කො.ඉතින් මේ ෆිලුමේ වෙන්නේ ආලන් කියන කෙල්ලෙක් වටා.මේකෙදි වෙන්නේ ලෝකයේ වැරදි කරන කාට්ටිය එක එක විදියට වර්ග කරලා එයාලට අංක නාමයක් දීලා පිටුවහල් කරනව යම් තැනකින්.ඒවගේම ගිහින් දාන්නෙත් කාන්තාරෙට.මීට කලින් පිටුවහල් කරපු මිනිස්සු හරිම කෘර මිනිස්සු.ඒවගේම මේකෙදි Bridge People සහ Comfort කියලා කට්ටි දෙකක් කාන්තාරේ කොටස් දෙකක ඉන්නවා. Comfort වල ඉන්නේ සාමාන්‍ය විදියට සැප සම්පත් තියෙන කන්න මොනාහරි තියෙන ජීවත් වෙන්න පුළුවන් තැනක් හරියට නගරයක් වගේ.ඒවගේමBridge People කියන්නේ මෙලෝ රහක් නෑ එකියන්නේ මෙයාල හරිම දරුණු කට්ටිය.මෙයාල කන්නේ මිනිමස්.ඒවගේම කාන්තාරෙට පිටුවහල් කරන අය පැහැරගෙන ඇවිල්ලා එයාලගේ ඇගේ කොටස් කපලා ආහාරයට ගන්නවා.

ඉතින් ඔයා ආලන් කියන කෙල්ලත් මේ Bridge People කියන අයට අහුවෙලා අතකුයි කකුලකුයි නැති කරගන්නවා.කොහොමහරි පනබෙරගෙන එයා Comfort වලට යනවා.ඊටපස්සේ එහෙ මාස කීපයක් ඉද්දි එහෙනුත් ගැලවෙන්න්න බලනවා. ඒවගේම මෙයා පලිගන්න කියලා හිතාගෙන අනිත් කට්ටියගේ පැත්තට ගිහින් එයාට වද හිංසා දුන්න ගෑනිව මරනවා එයාගේ දුව ඉස්සරහ. ඊටාස්සේ දුවත් එක්කගෙන මෙයයා Comfort වලට ආපහු යනවා,ඒවගේම ඒ පොඩි කෙල්ලගේ තාත්තා එයාව හොයාගෙන එනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | juggs | 708MB |  

79be1be0defa63f62e6b0e1f69eee6c44e959e62

| HDRip | x264 | EVO | 1.4GB |    

6f92891f6e2de1575d3ac6494868d897517844f2

| HDRip | x264 | EVO | 2GB |    

bc0fc084729bf45dff96415441dc4306004145d8

Direct Download

 | HDRip | x264 | juggs | 700MB |               

 | HDRip | x264 | EVO | 1.4GB |                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *