MENU

The Blacklist [S04 : E22] | Mr. කැප්ලන්: අවසානය

කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් ටිකක් මතක් කරන්ම්. තුන්වෙනි සීසන් එකේදී ලිස්ගේ බොරු මරණයත් එක්ක රෙඩින්ටන් දැනගන්නා කේට් කැප්ලන් එයාගේ විශ්වාසය පාවා දුන්නා කියලා. ඊට පස්සේ එයා කැප්ලන්ට වෙඩි තියනවා, කැලයක් මැදට එක්කගන ගිහින්. හැබැයි වාසනාවට හෝ අවාසනාවට කැප්ලන්ගේ ජීවිතය බේරෙනවා. මේ ගැන රෙඩින්ටන් දැනගන්නේ කතා මාලාවේ අවසන් හරියේදී. අන්තිමට රෙඩින්ටන් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගපු අපරාධ අධිරාජ්‍ය කැපලන් මාස ගණණක් ඇතුලත බිමට සමතලා කරලා දානවා. කොහොමින් කොහොම හරි අපිට දැනගන්න ලැබෙනවා කැප්ලන් කියන්නේ රෙඩින්ටන්ටත් කලින් ලිස්ව අදුනගත්ත කෙනෙක්නේ.අද කතාවේදී ලිස්ට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා කවුද කියන එක. හැබැයි ඒක ඇත්තක්මද කියලාත් පොඩි සැකයක් මතුවෙනවා. ඒවගේම කැප්ලන්ගේ අවසානය? රෙඩින්ටන් කැප්ලන් යුද්ධයේ අවසානය කවුරු දිනයිද? එහෙමනම් කතාව බලන්නකෝ…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 164MB |    

6A3A26D9DDC797BD285B15D9ACECD3CAD81737DE

| HDTV | x264 | KILLERS | 228MB |    

1819C704CBAE44FCABFBFCB75B1CA0D4A6F94D14

| HDTV | x264 | 720p | 821MB |    

7EAFB5B51D7B292BDB4496F09E55CF4C0ADC7985

| HDTV | x265 | 720p | 200MB |    

46DC12C3F6620900E462421338AA70FB9F575120

Direct Download

| HDTV | x264 | 480p | 163MB |         

| HDTV | x264 | SVA | 228MB |           

| HDTV | x264 | 720p | 821MB |            

| HDTV | x265 | 720p | 198MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *