MENU

The Blacklist [S05 : E15]| පැටී සූ එඩ්වර්ඩ්ස්

බයිස්කෝප් අඩවියේ 9වෙනි උපන්දිනයට සුභ පැතුම් එකතු කරමින් මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ 15වෙනි කොටසයි. පසුගිය සතියේ ලිස් පරීක්ෂක සින්ගල්ටන් සමග එකතුවුනේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලිස්ව නැවත සේවයට අනුයුක්ත කරලා තියෙනවා. ඒ යම් සීමාවක් සහිතව සේවය සපයන්න. ඉතිං ලිස් FBI කණ්ඩායමෙත් උදව් ඇතිව මේ කරන්න හදන්නේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්නයි.

ඉතිං අද කතාවෙදි නිව් යෝර්ක් නගරය නොසිතූ විදියට මරණිය වෛරස් වසංගතයකට ගොදුරු වෙනවා. මේ වෛරසය මිනිසුන් විසින් නිර්මිත එකක්.  හැබැයි ඒක නිදහස් කරලා තියෙන්නේ හිටපු හමුදා නිළධාරිණියක් විසින්. ඒකට හේතුව ඉතිං දැනගන්න වෙන්නේ කතාව බලලා තමයි. රෙඩින්ටන්, මතකනේ එයාගේ ආදායම සගවන්න ලාභ නොලබන සුරතල් සතුන් සායනයක් පටන් ගත්තා. අද ඒකේ විගනනයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒක නවත්වන්න රෙඩින්ටන් ගොඩක් උත්සහ කරනවා. බලන්න එයා සාර්තක වේවිද කියලා. ඒ වගේම අද ලිස්ට ටොම්ගේ ඝාතකයා හොයාගන යන ගමනේ අති විශාල හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා.

නැවත හමුවෙමු…!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 193MB |    

481C78B3C759E512A4743392A6AA1BD348C43BB9

Direct Download   

| HDTV | x265 | 720p | 193MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *