MENU

The Blacklist [S05 : E16] | කැප්‍රිකෝන් මිනිමරුවා…

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අරගන ඇවිත් තියෙනවා 16 වෙනි කොටස. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරලා ඉන්නම්කෝ. ලිස් සහ පරීක්ෂක සින්ගල්ටන් එකතුවෙලා දැන් මේ හදන්නේ ටොම්ගේ ඝාතකයා හොයාගන යන්න හැදුවානේ. හැබැයි අවාසනාවන්ත විදියට පරීක්ෂක සින්ගල්ටන් ඝාතනයට ලක්වෙන්නේ ටොම්ගේ ඝාතකයා අතින්මයි. ඒ පරීක්ෂක සින්ගල්ටන් එයාව අදුනගත්ත මොහොතේමයි. ඒ වගේම තමයි මේ සින්ගල්ටන්ගේ ඝාතනය නිසා ලිස්ට මග පෑදෙනවා ටොම්ගේ ඝාතකයා අර තට්ටයා, ඉයන් ගාර්වි කියන U.S. මාෂල් වරයා බව අදුනගන්න.

ඔන්න දැන් තමයි හොදම හරිය. අද කතාවේ නම දීලා තියෙන්නේ කැප්‍රිකෝන් මිනීමරුවා කියලා වුනත් මේ කතාව ගෙතෙන්ගේ කැප්‍රිකෝන් මිනීමරුවාගේ ඝාතකයා වටා. අනිවාර්යෙන් ඉයන් ගාර්වි ව කොටු කරගැනීමේ මෙහෙයුමකුත් කරගන යනවා. හැබැයි ලිස්ට නම් මේකට සම්බන්ධ වෙන්න ලැබෙන එකක් නැහැ. මොකද මෙතන ඝාතනයට ලක් වෙලා තියෙන්නේ ටොම්, ලිස්ගේ සැමියා නිසා. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු.

ජය…!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 208MB |    

0F60AD737B750E73333A0F50A8B052DDDEBA864A

Direct Download   

| HDTV | x265 | 720p | 208MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *