MENU

The Blue Planet (2001) [S01 : E01] | සාගරය…

ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න වෙලාවක් ලැබුණා. අද මම ඔයාලට අරන් එන්නේ ගොඩ දෙනෙක් දැනටමත් දන්න naturalist කෙනෙක් වන Sir David Attenborough ගේ සාගරයේ වෙසෙන අති විශාල ජීවීන් පිළිබඳව BBC නාලිකාව ඔස්සේ 2002 අවුරුද්දේ සිට මුල් වරට විකාශනය වුණු, The Blue Planet එහෙමත් නැත්තම් “නිල් ග්‍රහයා” Mini Series එකයි. මෙය IMDB දර්ශකය තුළ 9.0 ක ඉතා ඉහළ අගයක් අරගෙන තියෙනවා. මිනිත්තු 50 ක් පුරාවටම එක් කතාංගයක් ගලාගෙන යනවා. Primetime Emmy සම්මාන දෙකක් සමඟ තවත් සම්මාන රාශියකින් පිදුම්ලද මෙම කතා මාලාවේ දෙවනි සමය මේ වෙනකොටත් විකාශය වී හමාරයි. මෙම කතා මාලාව නිෂ්පාදනය කිරිම සඳහා වසර පහක පමණ කාලයක් වැය වී ඇති අතර සාගර ජල තලයේ සිට තෙරක් නොමැති පතුළ දක්වා සිටින විචිත්‍රවත් දැවැන්ත සහ කුඩා ජීවීන්ගේ විවිධත්වය ඉතාමත් සූක්ෂම අයුරින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී තිබෙනවා.

මෙහි පළමු කතාංගය නම් කරලා තියෙන්නේ  Ocean World ලෙසයි. මෙමඟින් ලෝකයේ කාළගුණික පද්ධතීන් කෙරෙහි සාගරය මඟින් සිදුවන බලපෑම සහ එහි පවතින අවකාශීය, බලය සහ සංකීර්ණතාවය මැනවින් ඉදිරිපත් කිරීම සිදු කරනවා. ඉතින් ඔයාලා හැමෝටම අද ඉදන් මේ පළමු කතා සමය නැරඹීමට ආරාධනා කරනවා. එහෙනම් දෙවනි කතාංගයත් එක්ක නැවත හමුවෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x265 | 720p | 3.2GB | Complete |

A8478B91A4BC3E0A4A878087500C1F86E7646C7A

Direct Download  

| Bluray | x265 | 720p | 425MB |       

       

| Bluray | x265 | 720p | 3.2GB | Complete |     

       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Blue Planet (2001) [S01 : E01] | සාගරය…

  • sub ganna ba ne log katandara natuwa pera paridi hadannako mr mokakda me pissu vada vikarayak ne

    Reply
    • Dilan Ranga

      මචං අපි කොහොමත් සබ් දෙන්නෙ නෑ..ඒක baiscopelk.com එකට කියන්න..

      Reply
  • navanjana

    hash tag aka copy ven nene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *