MENU

The Brave [S01 : E04]| තලේයිබානු සිරමැදිරිය…!!

සුබ දවසක් හැමෝටම ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පසුව මම රූපවාහිනි කථාවකට උපසිරැස අරගන ආවා , මේකට imdb දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තියෙනවා මේක Action, Drama, Thriller ගණයටඅයත් සුපිරි වැඩ්ඩෝ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් සුපිරිම හමුදාමය ඒවගේම සටන්ජවනිකා වලින් පිරිගිය පට්ටම එකක් , ඒවගේම ඔයාලා කවුරුත් දන්න last ship කථා මාලාවේ උන්න පට්ටම වැඩ්ඩෙකුත් ඉන්නවා ඔහු තමයි , මේ හමුදා කණ්ඩායමට අණ දෙන්නෙ .. එහෙනම් අපි අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු ..

පැට්‍රිෂියා ඒ කියන්නෙ ඩොල්ටන් ඇතුළු පිරිසගේ ප්‍රධානියා ඔවුන් යනවා තලෙයිබානු කඳවුරක සිටින සිරකරුවකුගෙන් ප්‍රශ්ණ කරන්න .. ඒක ලේසි පහසු තැනක් සිරකරුවන් ඒ කිව්වෙ තලෙයිබානු ත්‍රස්තවාදීන් 2000 ක් රඳවා තබාගෙන ඉන්න සිරමැදිරියක් පැට්‍රිෂියා සහා ඩොල්ටන් ඇතුලු පිරිස සිරකරුවගෙන් ප්‍රශ්න කිරිමට භුගත සිරමැදිරියකට යන්න සිද්ධ වෙනවා එහිදි ඩොල්ටන්ට ඔවුන්ගේ ප්‍රධාන පාලක මැදිරියත් සමග තිබෙන සම්බන්ධතාවයත් බිඳ වැටෙනවා ..ඔවුන් සිරකරුවාගෙන් ප්‍රශ්න ආරම්බ කරනවා නමුත් ඔහුගෙන් තොරතුරු දැනගැනිම පහසු වෙන්නෙ නැහැ .. ඒ අතරතුර සිරමැදිරිය තුල තලේබානු කැරැල්ලක් ඇතිවෙනවා .. මෙතනින් එහාට මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ ඔයාලම මෙක නරඹලා හොයාගන්න්කෝ පැට්‍රිෂියා ඇතුළු පිරිසට සිරකරුවත් රැගෙන පණ පිටින් පැන ගන්න පුලුවන් වේවිද කියලා …

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 358MB |

E60041899CF20743C9904F1C455EFB5F74EFFC1E

Direct Download

| HDTV | x264 | KILLERS | 358MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Brave [S01 : E04]| තලේයිබානු සිරමැදිරිය…!!

  • brothers, i cant find the downloadable file of 3,4,5 episodes

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *