MENU

The Brave [S01 : E05] | ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමෙ මෙහෙයුම…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් බාර උනේ මට.එහෙනම් අපි බලමුකො අද මොකක් වෙයිද කියල.

බුද්ධි අංශයේ අයට තොරතුරක් ලැබෙනවා ඇමෙරිකානු තානාපති සහභාගි වෙන සාම සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් ඇතිවෙන බව.ඉතින් පැට්‍රීෂියා ප්‍රමුඛ කණ්ඩායමට කරන්න තියෙන්නෙ සාම සාකච්ඡාව ඉවර වෙන තෙක් ඔහුව ආරක්ෂා කරගැනීමයි.නමුත් හැමෝම නොහිතපු විදියෙ දෙයක් සිදධ වෙන්නෙ.ඒ නම් ඒ අසල තිබුණු වෙළෙඳ සංකීර්ණයක් සටන්කාමී පිරිසක් විසින් අල්ලාගන්නවා.ඒවගේම මෙහි තානාපතිවරයාගෙ බිරිදත් සිටිනවා.ඉතින් මෙම සටන්කාමීන්ගෙ අරමුණ වෙන්නෙ ඔහුන්ගෙ සංවිධානයෙ ප්‍රධානියා වෙන ඕගුව නිදහස් කිරීමයි.හැබැයි ප්‍රශ්නයකට තියල තියෙන්නෙ ඕගු සති කිහිපයකට උඩදී අත්තඩංගුවෙ සිටියදී මරණයට පත්වෙනවා.නමුත් ඔවුන් ඒ ගැන දැනුවත් නැහැ.එහෙම උනානම් කොහොම තියෙයිද?ඉතින් නෝහා ෆේක් වීඩියෝ එකක් හදලා ඔවුන්ට යවනවා.ඒකෙන් ත්‍රස්තවාදී පෙළට බලාපොරොත්තුවක් ඇති වෙනව වගේම ඔවුන් සියලු දෙනාම එක තැනකට රැස් වෙනවා ඒ වීඩියෝව බලන්න.ඔය අතරෙ ඩොන්ගල් ,ජෑස්,මැක්ගුවායර් ස්නයිපර් මගින් තියන්න යෑමේදී ප්‍රාණ ඇපකරුවෙක් වී සිටින කෙනෙකුගෙ පුතෙක් ඒකෙ මැද්දට පැනල හැමදේම විනාශ කරනවා.ඉතින් ත්‍රස්තවාදීන් ඔහුට කුමක් කරයිද?සෑම ප්‍රාණ ඇපකරුවෙක්වම මරල දායිද?නැත්තම් කණ්ඩායම මේකට කිසියම් පිළියමක් හොයාගනියිද?එහෙනම් ඔයාල බලලාම දැනගන්නකො.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 269MB |

4982A6F0EAF6A091FAD3639535F35FFE8F17181D

Direct Download

| HDTV | x264 | KILLERS | 269MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong