MENU

The Brave [S01 : E06]| ප්‍රහරණය….

ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම එක්කහු වෙලා නයිජීරියාවෙ සාම සමුළුවට වෙන්න ගිය ප්‍රහාරයක් වළක්වපු හැටි..අද කතාවෙදි වෙන්නෙ රුසියානු ඔත්තු කාරයෙක්ගෙ දුවක් ඇවිල්ල ස්පාඤ්ඤයෙ ඉන්නෙ කණ්ඩායමෙන් ඉල්ලනව එයාගෙ තාත්තට තමන්ගෙ රට අතහරින්න උදව් කරන්න කියල.. කණ්ඩායමෙ කස්ටිය එකෙන්ම පිළිගයි කියල හිතනවද මේක..කොහෙත්ම නෑ..උගුලක් වෙන්නත් පුළුවන්.. කණ්ඩායම මේ කියන හාදයව ගෙනල්ල ප්‍රශ්න කරනව..මුලින්ම කියන්නෙ එයා රුසියානු ඔත්තුකාරයෙක්ද කියල ඔප්පු කරන්න කියල..මේ වෙලාවෙ තමා එයා කියන්නෙ NSA එක ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්නව කියල..මේ කියන්නෙ ඇත්තද?? ඇත්තටම NSA එක ඇතුලෙ ඔත්තු කාරයෙක් ඉන්නවද? නැත්තම් මේ හැම දෙයක්ම උගුලක් ද?? ඔයාලම අරගෙන බලන්න ..ඊට වඩා වැඩි යමක් මං කියන්න යන්නෙ නෑ ..මොකද ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් වෙන නිසා..ඔයාලාම අරගෙන බලන්න.බ්‍රේව් කතාමාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි..දිගටම කතා මාලාවත් එක්ක රැඳී ඉන්න..මං ගියා…ජය වේවා!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 249MB |

9E932A15FE5BC90A7A4D572631BC4F7C94716CA9

Direct Download

| HDTV | x265 | 720p | 190MB |

 

| HDTV | x264 | KILLERS | 249MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Brave [S01 : E06]| ප්‍රහරණය….

  • Dilshan

    Kanaka tamil films eke sinhala sub eka downloard kranna denne nane….. Link ekak nadda download wena…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *