MENU

The Brave [S01 : E11] | නිල් අහස…!!

ඔන්න එහෙනම් The Brave කතා මාලාවේ එකොලොස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන මීට කලියෙන් කතා මාලාව ලබලා දෙන්න තීරනය කරලා තිබුනත් බොහොම වැඩ රාජකාරි අධික වීම නිසාවෙන් සෑහෙන ප්‍රමාදයක් උනා. හරි හැරෙමු කතාව දිහාවට..

පහුගිය කොටස් වලින් ඔයාලට දකින්න ලැබුනා ජෑස් මෙහෙයුමක් අතරතුරදී නොහිතපු විදිහට විරුද්ධ පාර්ශවයට හසු වෙනවා. පස්සේ කෙසේ හෝ කණ්ඩායමේ මැදිහත්වීමෙන් ජෑස්ව බේරා ගන්න පුළුවන් උනත් සිදු උන සිදුවීම් නිසාවෙන් ජෑස් තරමක පසුතැවීමකින් තමයි ඉන්නේ. එක ලඟ සිදු උන සිදුවීම් නිසාවෙන් කණ්ඩායමේ ආපහු මෙහෙයුමකදී ජෑස්ගේ සේවය ලබාගන්න එක ගැන ආයෙම වතාවක් හිතලා බලන්න වෙන වේලාවකදි තමයි කණ්ඩායමට නැවතත් මෙහෙයුමකට යන්නට වෙන්නේ.

මාරී ඩයස් කියන්නේ කොලොම්බියාණු මංකොල්ල කාරිණියක්, මෙයාගේ තියන විශේශත්වය තමයි මාරි කරන්නේ රොබින් හුඩ් ගේ වැඩක්.. සල්ලි තියන අයගෙන් කොහෙන් කොහොම හෝ අරගෙන තමන්ගේ ජනතාව අතර බෙදලා හරින එක. නමුත් වැරදි ක්‍රමයට සිදුකරන නිසාවෙන් ඇය ජාත්‍යන්තර අපරාධකාරිණියක් විදිහට නම් කෙරෙනවා. මේ වතාවේ මාරී මිනිස්සු ඉන්න ගුවන් යානයක් පැහැරගෙන කොලොම්බියාවට ගොඩ බස්සලා ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 500 ක වන්දියක් ඉල්ලන්නයි සූදානම. රජයේ හමුදා වලින් මේ කාර්‍යයට අත ගහලා වැඩේ පොඩ්ඩක් අවුල් උන නිසාවෙන් අපේ කණ්ඩායමට මේ වැඩේට අතගහන්නයි වෙන්නේ.

ඇත්තටම මාරි මේ ගුවන් යානය කොලොම්බියාවට ගෙනල්ලා මොකක්ද කරන්න හදන්නේ කියලා බලන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. ඔව් අනිවාර්යෙන්ම හිතන දේට වඩා සෑහෙන්න වෙනස් දෙයක් ඔයාලට දකින්න ලැබේවි.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. හැමෝටම ජය වේවා….!!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 271MB |

1850494B3BF52CFC9DB56D82CF1546A7DF5A6418

Direct Download

| HDTV | x265 | 720p | 226MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *