MENU

The Brave [S01 : E13] | සමුගෙන යන්න අවසරයි…

ඔන්න එහෙනම් බ්‍රේව් කතාමාලාවට තිත තියන්නයි මේ සුදානම.පළවෙනි ලිපියෙන් කිව්වා වගේම මෙහි දෙවැනි කතා සමයක් එන්නෙ නැහැ.ඒවගේම කියන්න ඕන මේක කරගන්න උදව් උනු කට්ටියට ස්තූතියි කියල.එහෙනම් ඉතින් අපි බලමුකො අවසානයේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ වෙරීනා නැමති තරුණ කෙල්ලෙක්ව ඇලෙක්ස් පැහැරගෙන යනවා.ඒ කෙල්ල පොඩි උනාට වැඩ ලොකුයි.ඉතින් කොහොමහරි වැඩේ කෙරිගෙන යද්දි වැඩේ ගැස්සෙනවා.ඇලෙක්ස් මාට්ටු වෙනවා ඩොල්ටන් ඇතුළු කණ්ඩායමට නමුත් වෙරීනාව බේරගන්න ලැබෙන්නෙ නැහැ.ඔන්න ඔතන ඉදන් තමයි අද කතාව පටන්ගන්නෙ.

අද කොටසේදී ඔයාට දකින්න ලැබෙයි කෑම්ප්බෙල් සහ ඇලෙක්ස් අතර තියෙන මේ හිටපටේ මොකද්ද කියල.එයා ඇත්තටම ආදරවන්තයි.නමුත් කෑම්ප්බෙල්ට ඔහුව මරා දැමීමට සුදු වෙනවා ඉහළ නියෝගයක් මත.ඒ ඔහු අනවශ්‍ය වැඩ කිරීමට පෙළඹුනු නිසාවෙන්.ඔන්න ඉතින් වෙරීනා සබ්මැරීනයක් හැක් කරනවා.ඕක කෙලිනම යන්නෙ චීන්නු ඉන්න දිහාවට කියන්න ඕන නැහැ එයාලගෙ අතට පත් උනොතින් මොකද වෙන්නෙ කියල.ඉතින් මේක නවත්තන්න එකයි වෙරීනාව බේරගන්න එක තමයි මෙයාලගෙ කර්තාව්‍ය වෙන්නෙ.ඉතින් මේකේදී ඩොල්ටන්ලාට ඇලෙක්ස්ගෙන් උදව් ලැබෙනවා.හැබැයි තමන්ගෙ රටට තර්ජනයක් වෙන කෙනෙක් ඇයි මෙහෙම දෙයකදී උදව් උපකාර කරන්නෙ.ඔහුගෙ හිතේ වෙනත් අරමුණක් ඇතිවයි උදව් කරන්නෙ.ඒ මොකද්ද?ඇලෙක්ස් ලබාදෙන තොරතුරු වලින් මොවුන්ට උපකාරී වෙයිද?ඔවුන්ට තමන්ගේ මෙහෙයුම සම්පූර්ණ කරගැනීමට හැකි වේවිද?එහෙනම් බලලාම දැනගන්නකො.

People Sleep Peaceably In Their Beds At Knight,
Only Because Rough Men Stand Ready To Do Violence On Thier Behalf.
~~ ~~

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 257MB |

66B4FD48F4808E610E27398EA8F57FC0D3671702

Direct Download

| HDTV | x265 | 720p | 210MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Brave [S01 : E13] | සමුගෙන යන්න අවසරයි…

  • thanks bro
    ithuru tikath denna..good luk

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *