MENU

The Chilling Adventures of Sabrina [S01 : E08] | ඇසට ඇසක්, ජිවිතයට ජිවිතයක්….

ඔන්න එහෙනම් Chilling Adventures Of Sabrina කතා මාලාවේ අටවෙනි කොටස තමයි මේ අරන් ආවේ, කලින් කොටස ඉවරවුන විදිහට කට්ටිය හැමෝම ගොඩක් නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද වෙනදේ ගැන කෙටියෙන් කියන්නම්..

කට්ටියට මතකනේ කලින් කොටසේ අන්තිමට හාර්වි එයාගේ අයියත් එක්ක පතලට යනවනේ, ඉතින් මේක ගැන ඇහැ ගහගෙන හිටපු වියර්ඩ් සහෝදරියෝ දන්නා හූණියමක් කරලා හාර්විවයි ටොම්වයි මරන්න හදනවා. එත් සබ්‍රිනා හාර්විට කරලා තිබුන ආරක්ෂක මන්තරේට පින්සිද්ද වෙන්න හාර්වි බේරෙනවා ඒත් ටොම් මැරෙනවා. ඉතින් ටොම්ගේ සිරුරවත් හොයාගන්න බැරිවෙනවා කාටවත් හම්බවෙන්නේ ටොම්ගේ හිස් ආවරණය විතරයි, ඉතින් හාර්විගේ තාත්තා ටොම්ගේ සිරුර හොයන එක නතර කරලා බොරුවට අවමංගල්‍ය උත්සවයක් තියලා රක්ෂණයෙන් වන්දි ගන්න හදන්නේ, ඔහොම ඔය සිදුවිම් යනකොට රෝස් හොයාගන්නවා මේ සිදුවිම පිටිපස්සේ ඉන්නේ වියර්ඩ් සහෝදරියෝ කියලා, ටොම්ගේ හිස් ආවරණය අල්ලපු ගමන් රෝස්ට වියර්ඩ් සහෝදරියෝ කරපු දේ පේනවා, ඉතින් එයා වියර්ඩ් සහෝදරියෝ ගැන දන්නේ නැහැනේ එයා සබ්රිනා එක්ක එයා දැකපු දේ කියනවා, සබ්‍රිනා දැනගන්නවා ඒක කලේ වියර්ඩ් සහෝදරියෝ කියලා, ඉතින් සබ්‍රිනා හදන්නේ වුන වැරුද්ද නිවරදි කරලා ටොමිව නැවතත් මලවුන්ගේ ලෝකයෙන් කැදවන්න,

ඉතින් ඒක ලේසිවෙන්නේ නැහැ, ඒකට ගොඩාක් චාරිත්‍ර කරන්න තියනවා ඒ වගේම ටොමිට නැවත පණ දෙන්නනම් දෙයක් කැප කරන්නත් ඕනී, එහෙනම් කතාවේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ, එහෙනම් මේ කොටසින් Chilling Adventures Of Sabrina කතාමාලාවේ මගේ වගකිම ඉවරයි. ඇත්තටම කියනවනම් කාලෙකට පස්සේ තමයි මේ වගේ හිතට දැනෙන ටිවී සිරීස් එකක් ආවේ, The Secret Circle කතා මාලාවෙන් පස්සේ ඇත්තටම මම හිතුවේ නැහැ මේ වගේ කතාමාලාවක් ආපහු හම්බවේවි කියලා, ඉතින් නොහිතපු විදිහට ආව මේ කතාමාලාවට මම කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් කන්නේ බොන්නේ වත් නැතිව තමයි මට වෙන්කරලා තිබුන කොටසම් දෙකට සබ් එක කලේ.  ඔයාලත් මේකට ඒ තරම්ම ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා.. ඉතින් අනිවාර්යෙන්ම මේකේ දෙවනි සීසන් එකත් ලබන අවුරුද්දේ එයි, එහෙනම් අන්තිම කොටස් තුන හොදින් රස විදින්න, බුදු සරණයි.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p  | 150MB |

Direct Download

| WEBRip  | x264 | 720p| 470MB | Mkvcage

| WEBRip | x264 | 480p | 150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *