MENU

The Chilling Adventures of Sabrina [S02 : E01] | උත්තරීතර ශිෂ්‍යා තේරීමේ තරඟය..

ගොඩක් පරක්කුයිනෙ?? ඔව් නොයෙකුත් හේතු නිසා කතාමලාව හට උපසිරැස කරන එක පමා වුණා. කොහොම නමුත්, අවසානයේ දී එය ඉවරයක් කරගන්න හැකියාවක් හම්බුණා. පළවෙනි කතා සමයෙදී කොටස් 10 ක් තිබුණද මේ පාර එය 9 කට සීමා කර තිබෙනවා. එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

අද පටන්ගන්නෙ සබ්‍රිනා සම්පූර්ණ මායාකාරියෙක් හැටියට ඇකඩමියට යන සිදුවීමත් සමගයි. ඒ සමගම ඇකඩමිය සම්ප්‍රදායට අනුව තරඟයක් පවත්වනවා “උත්තරීතර සිසුවා” කියන නමින්”. සබ්‍රිනාගෙ තාත්තා පවා ඉස්සර මේ තරගෙට සහභාගි වෙලා තියෙනවා. හැබැයි මේකෙ විශේෂත්වයක් තියෙනව ඒ තමයි කිසිම කාන්තාවකට මේ තරඟය සඳහා ඇතුළත් වීම නොහැකියි. පිරිමි අයට පමණයි. නමුත් සබ්‍රිනාට මේ තරඟෙට ඇතුළත්ම වෙන්න ඕන. ඒ නිසා ඇය කෝමහරි ප්‍රධාන පූජකවරය සමග කරන වාද විවාදය තුළින් තරඟය තුළට පැමිණෙනවා. හැබැයි ඉතිං මෙයාට තරඟ කරන්න වෙන්නෙ නිකලොස් සමග. නමුත් මේ තරඟ කිසිවක් ලේසි වෙන්නෙ නැහැ. ඔය අතරෙ තමයි සබ්‍රිනා මේ තරඟෙට යන එක ගැන කෙනෙක් අකැමැතියි. ඇයට කීප අවස්ථාවකදීම නවත්තන්න උත්සහ කරනවා. එහෙනම් අපි බලමුකො මෙම බාධා කිරීමත් සමග ඇයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියල.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 4.2GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 460MB |

| WEB  | x264 | 720p| 4.2GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Chilling Adventures of Sabrina [S02 : E01] | උත්තරීතර ශිෂ්‍යා තේරීමේ තරඟය..

  • me link 1k wath weda karanne nene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *