MENU

The Defenders [S01 : E01] | විරයන්ගේ එකතුවිම..!

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් ලොකු සද්දයක් දාල ඩෙගා නටල කස ගහල මගුල් කාල හනිමූන් ගිහිල්ල කන්දක් විලි රුදා දීල වැදුව ඇට මැස්සා වගෙ පුස් ඕවර් ( අකුරු වැරදුන්නෑ ) එකක් වගෙ නෙමෙ මේක කෙලින්ම imdb 8.3 ලබාගත්ත. මෙක තමා මාවල්ලගෙ හත්වෙනි කොමික් බේස්ඩ් සීරිස් එක.ශිල්ඩ්, ඒජන්ට් කාටර්, ඩෙයා ඩෙවිල්, ජෙසික ජොන්ස්, ලුක් කේජ්, අයන් ෆිස්ට් සහ ඩිෆෙන්ඩර්ස් ලෙස. කතාව ගැන වැඩිය නොකිය මොකක්ද මේ ඩිෆෙන්ඩර්ස් කියන්නෙ කියල බලමු.

ඩිෆෙන්ඩර්ස් කියන්නෙ ඇවෙන්ජර්ස් වගේ කන්ඩායමක්. කොමික් වලදි මේ කන්ඩායමට මීට වඩා සාමාජිකයින් ඉන්නව. මේකෙදි ඉන්නෙ මේ ටික තමා. ඒ අතරින් ඩිෆෙන්ඩර්ස් සෙට් එකේ ඉන්න මාවල් චරිත අතරින් දැනට සිනමා විශ්වයෙන් අපිට හම්බවුන චරිත ගොඩක් ඉන්නව. ඇවෙන්ජර්ස් වගෙ වෙනම ෆිල්ම් එකක් උනත් ගහන්න පුලුවන් මේ අයගෙන්. ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් සහ ඉන්ක්‍රඩිබල් හල්ක්. කැප්ටන් අමරිකා. යොන්ඩු, ඩ්‍රැක්ස්, හොවාඩ් ඩක් (Guardians of the Galaxy (2014) ස්කාලට් විච්, විශන් (Avengers: Age of Ultron (2015) හෑන්ක් පිම්, ස්කොට් ලැන්ග්, ජැනට් වැන් – Wasp) (from Ant-Man (2015) හෙල්කැට් (Jessica Jones (2015) වල්කයිරි (Thor: Ragnarok (2017) ස්පයිඩර් මෑන් (from Spider-Man: Homecoming (2017) කැප්ටන් මාවල් (Captain Marvel (2019) ආදී වශයෙන්. ඉතින් ඔයාලට තේරෙනවනෙ මාවල් කියන්නෙ කොයි තරම් දුරදිග බලල චරිත කරලියට ගේන්න ඕන වෙලාවට ගෙනාව කට්ටියක්ද කියලා.. ඇවෙන්ජර්ස් එපා වේගෙන එනකොට ඩිෆෙන්ඩර්ස් ෆිල්ම් සීරිස් එක පටන් ගන්න පුලුවන් ඕන නම් ඉතින්. ඉන්ෆිනිටි වෝ එකෙදි එහෙම ඩිෆෙන්ඩර්ස්ල හිටියොත් ආයෙ කියල වැඩක් නෑ ඉතිං අහ් තව අය ඉන්නව ඒත් ඒ අයව මාවල්ලට අයිති නැති හින්ද කතා කරල තේරුමක් නෑ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 228MB |    

54123762348761515037f58018f7f8d2894a70a6

| WEBRip | x264 | RARBG | 441MB |    

78e85774c1a20c3e9c810cc4a70f71abea2b33ea

| WEBRip | x264 | 720p | 1.5GB |    

cb0bd3c1e51400fd1cb38c7cec04a8b2eafe0fe7

| WEBRip | x265 | 720p | 252MB |    

73af1948b1cb7cbda73fb4f4a416af64f219431b

Direct Download

     | WEBRip | x264 | 480p | 158MB |            

     | WEBRip | x264 | SVA | 441MB |             

     | WEBRip | x264 | 720p | 1.5GB |            

     | WEBRip | x265 | 720p | 265MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Defenders [S01 : E01] | විරයන්ගේ එකතුවිම..!

  • samarathunga

    ko s01 e02 sub thibunata film ek nane

    Reply
  • the new mutants eke subtitle eka galapenne na.eka hadanna ko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *