MENU

The Defenders [S01 : E02] | හක්ක රිදෙන්නම..!

හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ කොමද අපේ විරයො හතරදෙනා තනි තනිවම තමන්ගේ මාර්ග වල යන විදිය මුලින්ම අපිට අයන් ෆිස්ට්(ඩැනි) තනිවම කුණූ කානුවක හැන්ඩ් එක නැත්තම් හස්තයේ යම් කාන්තාවක් එක්ක සටන් කරමින් ඉනනවා දකින් ලැබෙනවා ඇත රටක ඉදන් ඒ කෙනා කවද කියලා අපිට මේ කොටසින් හරියටම තහවුරු කරගන්න පුළුවන්. එතනද එයාට මැරෙන මොහෙතේ ඉන්න කෙනෙක් කියනවා එයාගේ සටන තියෙන්නේ මෙහේ නෙවෙයි නිව්යොක් වල කියලා ඊට පස්සේ අපිට දකින් ලැබෙනවා ජෙසිකා ට්‍රිශ් එක්ක පොඩි කතාබහක යෙදෙනෙවත් ලුක් කෙජ් හිරෙන් නිදහස් වෙලා එනවා වගේම එයාව එතනින් බෙර ගන්නේ මැට්ගේ යාළුවා (ඩෙයාඩෙවිල්) ෆොගි එයා දැන් ඉන්නේ මැට් එක්ක නම් නෙවෙයි වගේ හොගාත් එක්ක පෙන විදියට නම්. ඊට පස්සේ දකින් ලැබෙන්නේ මැට් (ඩෙයා ඩෙවිල්) එයාගේ ඩෙයා ඩෙවිල් වැඩ වලින් ඇත්  වෙලා පාඩුවේ ඉන්න එක. ආ තව විශේෂම දෙයක් කියන්න බැරි උනා ඒ තමා අපේ කෙජ් අයියයි ක්ලෙයාර් අක්කයි කොෆි එක්ක බොනව හොද රස්නෙට. කෙජ් අයියා නම් වැඩ කාරයා දැන් සැහෙන්න අයත් එක්ක කොෆි බිව්වනේ . අවසාන වශයෙන් කිවොත් අපිට ප්‍රධාන හතුරන් ඒ කියන්නේ හස්තයේ ඇගිල් පහේ දකින් නොලැබුණ ප්‍රධාන කෙනෙක් වෙන ඇලෙක්සැන්ඩ්‍රාවත් දකින්න හම්බ වෙනවා ඒ වගේම මේ කතාව අවසන් වෙන්නේ හෙල්ස්කිචන් වල ඇතිවන භුමි කම්පාවකින්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 180MB |    

51ef144d1efee94e5160a880faa0ba4c4e1d7656

| WEBRip | x264 | STRiFE | 300MB |    

c3b82c18dc32f152a287a576c3a38ceec89fbdf6

| WEBRip | x264 | 720p | 1.1GB |    

a65724792a7edd2881e580420e3965ff8728d7a4

| WEBRip | x265 | 720p | 194MB |    

664096043230097b4fc2f04ed7369ae6541cfde7

Direct Download

     | WEBRip | x264 | 480p | 125MB |            

     | WEBRip | x264 | SVA | 300MB |             

     | WEBRip | x264 | 720p | 1.1GB |            

     | WEBRip | x265 | 720p | 190MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Defenders [S01 : E02] | හක්ක රිදෙන්නම..!

  • කවීෂ

    අඩ්වෙ මචන් මේකෙ සීසන් වන් එපිසෝඩ් වන් වල ඉදල ලින්ක් වැඩනැ පුලුවන් නම් දෙනවද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *