MENU

The Defenders [S01 : E03] | බ්ලැක් ස්කයි..!

අද කොටසින් පෙන්නනවා ඉලෙක්ට්‍රාගේ පුනරුත්පත්තිය. මතක ඇතිනේ ඩෙයාඩෙවිල් කතාමාලාවේදී ඉලෙක්ට්‍රා මරණයට පත් වෙනවා.. හෑන්ඩ් එක ඇයව යළිත් ජිවයට අරන් එනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රා විදිහටනම් නෙවෙයි බ්ලැක් ස්කයි විදිහට.

ඔන්න ඔය අලකලංචි සේරම වෙන අස්සේ තමයි ක්ලෙයා ලූක්වයි ඩැනීවයි මුණ ගස්සවන්නේ. ක්ලෙයා සහ කොලීන්ට මේ දෙන්නව සුහද කරවන්න අවශ්‍ය වුනත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. තව අපේ හෙල්ස් කිචන්වල යක්ෂයා එනම් ඩෙයාඩෙවිල්ට ජෙසිකාව මුණගැහෙනවා. කොහොමින්හරි මේ කොටහෙන් දැකගන්න පුළුවන් මේ හතරකට්ටුව හෑන්ඩ් එකට විරුද්ධව එකම තැනක සටන් කරනවා. හොදයි එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා.. ඊලග කොටස ඔයාලට වෙනත් සහෝදරයෙක් රැගෙන එයි. ඔබ සැමට ජයෙන් ජය..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 225MB |    

fb7403ac4d7fc91c2bd039db2ce0575227c3df4c

| WEBRip | x264 | STRiFE | 404MB |    

6a2b73326bfd342bfcd81f8e3e785ba9e5f8c734

| WEBRip | x264 | 720p | 1.5GB |    

4b83ab5673882436e244e7c2420ab2931f84a589

| WEBRip | x265 | 720p | 326MB |    

3fdfd8bacfd4c3164a2fcb78e5d9044412d2299a

Direct Download

     | WEBRip | x264 | 480p | 158MB |               

     | WEBRip | x264 | STRiFE | 404MB |             

     | WEBRip | x264 | 720p | 1.1GB |                

     | WEBRip | x265 | 720p | 250MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *