MENU

The Devil’s Candy (2015) | මරුවා සමඟ

මේක horror චිත්‍රපටියක් වුණත් ටිකක් අමුතුම කථාවක්. ඒ කියන්නෙ සුදු ඇඳ ගත්ත කස්ටිය මේකෙ නෑ….! මෙහි අධ්‍යක්ෂණය හා පිටපත Sean Byrne ගෙනුත්, නිෂ්පාදනය Jess Calder සහ Keith Calder ත්, නළු නිළියන් ලෙස Ethan Embry, Shiri Appleby, Kiara Glasco, Pruitt Taylor Vince යන අයත් දායක වෙනවා. බෙදාහැරීම IFC Midnight සමාඟමෙන්. ආ.. මෙහි IMDb 6.5 ක් වගේම Rottentomatoes අගය 92% ක්.

කථාව ගැන පොඩ්ඩක් කියනවනම්, ජෙස්සේ කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්. එයාගේ බිරිඳ ඇස්ට්‍රඩ් සහ දුව සෝයි එක්ක මෙයාල යනව අළුත් ගෙදරකට. මේ ගෙදර කලින් අයිතිකරුවන් මිය ගිහින්. ඒත් ඔවුන්ගේ පුතා නම් ඉන්නවා. ඒ රේමන්ඩ්. ඇත්තටම රේමන්ඩ් කියන්නෙ දරුණු මානසික රෝගියෙක්. මානසික රෝගියෙක් කිව්වට, රේමන්ඩ්ව “කව්රුන්“හෝ මෙහෙයවන බවක් තමයි පෙනෙන්නෙ. ඒකට ඔහු පදිංචි වී සිටි නිවසෙත් යම් බලපෑමක් ඇති බවට පේනවා. ඒත්….ඒ බලපෑම ජෙස්සේටත් සිද්ධ වෙයිද?. මොකද ඔහු අතින් චිත්‍රයක් නොදැනුවත්වම නිමවෙනවා, ඉස්සරහට වෙන්න තියෙන අවාසනාවන්ත තත්ත්වයක් ගැන. මේ අතර රේමන්ඩ් ගේ අනිසි බලපෑමට ජෙස්සේ පවුලටත් මුහුණ දෙන්න වෙනවා. අන්තිමට මේකත් මතක තියාගන්න. “ඔහු“ගේ ප්‍රියතම රසකැවිලි පොඩි ළමයින් කියලා…. ඉතින් අන්තිමට මොකක් වෙයිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 585MB |    

d54cc6c92157df07c02d2005e7af619fbb8fbbbe

| BluRay | x264 | 1080p | YTS | 1.2GB |    

64b7674511ef027f57f48c78ed94261b60c7866e

Direct Download

| BluRay | x264 | 480p | T_Media | 184MB |    

| BluRay | x264 | 720p | YTS | 582MB |             

| BluRay | x264 | 1080p | YTS | 1.2GB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Devil’s Candy (2015) | මරුවා සමඟ

  • torrent hash aka apa button aka danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong