MENU

The End of the F***ing World [E07-E08]| චාරිකාවක නිමාව?

මේ ගෙනාවේ කියන සීරිස් එකේ අවසාන කොටස් දෙක. මේ කොටස් දෙකත් එක්කම, කොටස් අටක් වශයෙන් රිලීස් උන මේ සීරිස් එක අවසන් වෙනවා. මේ සීරිස් එකට ලැබුන ඉහල ප්‍රතිචාර නිසාම Netflix නාළිකාව විසින් මේ සීරිස් එකේ දෙවනි සීරිස් එකක් නිර්මාණය කරන්න මේ වෙනකොට සාකච්ජා කරනවලු. ඒ සාක්ච්චා සාර්ථක උනොත් මේකේ දෙවනි සීරිස් එකක් බලාගන්න පුළුවන් ලබන අවුරුද්දේ මුල වගේ. හරි එහෙනම් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු.

කලින් කොටස් දෙකේදි අපි දැක්කා, ඇලීසා ජේම්ස්ව දාලා ගියත් කෙල්ලට වැඩි වෙලා ජේම්ස් නැතුව ඉන්න බැරි උනා. ඒ නිසා දෙන්නා ආයි සෙට් වෙලා කාර් එකක වයර් දෙක අමුනලා ඒ කාර් එකෙන් ලෙස්ලි හොයාගෙන ගියා. ඒ යන අතරේ කාර් එකේ තෙල් ඉවර වෙලා පෙට්‍රොල් ෂෙඩ් එකකුත් කොල්ලකෑවා නේ. කොහොමහරි එතනිනුත් බේරිලා දෙන්නා පැනලා ගියා.පොඩි කාලේ ජේම්ස්ගේ අම්මා, ජේම්ස් ඉස්සරහම සියදිසි නසා ගත්ත කියලත් අපි දැනගත්තා නේ. ඒ නිසා වෙන්න ඇති ජේම්ස් අමුතු විදියට හැදුනෙත්. ක්ලයිව්ගේ ගෙදර පිහිණුම් තටාකේ තිබිලා, ක්ලයිව් මරන්න පාවිච්චි කරපු පිහිය පොලීසියෙන් හොයා ගත්තා. ක්ලයිව් කොක්ගේ මිනීමැරුමට ජේම්ස් සහ ඇලීස පොලීසියෙන් හොයන අස්සේ දෙන්නා වැඩි කරදරයක් නැතුවම, ලෙස්ලි ඒ කියන්නේ ඇලීසගේ තාත්තා හොයාගෙන ගියා. එහෙනම් අපි බලමුකො ජේම්ස් සහ ඇලීසා පොලීසියට අහු වෙයිද නැත්තන් වෙන රටකට පනියිද කියලා.

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | SKGTV | 123MB | E07

08578A816C71F8E4186078C33DCC8877F75EE4AF

| WEB-DL | x264 | SKGTV | 156MB | E08

10DE1835ACA8A0A7A3614371D13F10348A57D190

Direct Download

| WEB-DL | x264 | SKGTV | 123MB | E07   

  

| WEB-DL | x264 | SKGTV | 156MB | E08  

            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *