MENU

The Family Man S01E08 | සංග්‍රාම පාරිශුද්ධිය… (18+)

අද කතාංගය සඳහා ලැබී ඇති imdb අගය 9 ක්. කතාවේ සිදුවීම් මෙහෙම පෙළ ගස්වමු. ගමේ මගුළ අතරමැද්දේ සජිද් තමන්ගේ ගුරා නොහොත් ෆයිසාන් බායි ට ඇමතුමක් ගන්නවා. ඒ වගේම ඒ ඇමතුමට හොරෙන් කන් දෙන්න ස්‍රීකාන්ත්ලාට අවස්ථාව ලැබෙනවා. ඒත් අණ දෙන නිළධාරී අණ නොතකා සැකකාරයා ලුහු බැන්ඳ ස්‍රීකාන්ත් අන්තිමේ නතර වෙන්නේ පාකිස්ථානු ගැමියන්ගෙන් මරණයට පත් වෙන තත්වයකයි. සිද්ධ වෙන අවාසනාවන්තම සිදුවීම විදිහට සජිද් හොර රහසෙම පැනගන්නවා. ඒත් සජිද් ට කතා කරපු ෆයිසාන් බායි දැන් කල් ගෙවන ස්ථානය අඳුන ගන්නට තියන හොඳම මාර්ගයක් ස්‍රීකාන්ත් ලග ඉතුරු වෙනවා. සජිද්ට ඇමතුම ආපු අංකයට නැවතත් සජිද් ගේම හඬ පටියකින් ඇමතුමක් අරගෙන ඒ ඔස්සේ ෆයිසාන් කොටු කරගැනීම ස්‍රීකාන්ත් ගේ සැලසුම බවට පත් වෙනවා. මේ සඳහා ස්‍රීකාන්ත් තමන්ගේ පරණ මිතුරෙක් වන බෘස් ගේ සහය ඉල්ලනවා. CIA අත්‍යාවශ්‍ය අපරාධකාරයෙක්ව කොටු කරගන්නට තියන අවස්ථාවක් මග ඇරගන්න කවුද කැමති. බෘස් ගේ සහය ස්‍රීකාන්ත් ට ලැබෙනවා. ඒත් ස්‍රීකාන්ත් ෆයිසාන්ව කොටු කරගන්නට ලැබුණොත් මේ දරුණු අපරාධකරුවා එක්ක සාකච්ඡා කරන්නට අවස්ථාව ඉල්ලනවා. ඒත් සැකකාරයාව ඉන්දියාවට අරගෙන ඒම සිදු කළ නොහැක්කක් නිසා ස්‍රීකාන්ත්ට සිවිල් පිට බලුකිස්ථානයට යන්නට සිද්ධ වෙනවා. දන්නා කාත් කවුරුවත් නැතුව ඉන්දියානු බෝඩරයෙන් එළියට පැන අමානුෂික අපරාධකරුවෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවට යන ස්‍රීකාන්ත් ගේ සැලැස්මේ සාර්ථක/අසාර්ථකභාවය, සල්ෆිකර් මහා මෙහෙයුමේ කොඳු නාරටිය, සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්, යුධ උණුසුම පැතිරෙන අසල්වාසි සහෝදර ඉන්දියාව හා පාකිස්ථානය. උභතෝකෝටික විසදෙන්නේ මෙතනයි. බලලාම දැනගමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.8GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 120MB |

| WEB | x264 | 720p | 320MB |

| WEB | x264 | 480p | 1.2GB | Complete S01

| WEB | x264 | 720p | 3.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Family Man S01E08 | සංග්‍රාම පාරිශුද්ධිය… (18+)

  • DC EKANAYAKE

    Please send a link of the family man episode 9

    Reply

Leave a Reply to DC EKANAYAKE Cancel reply

Your email address will not be published. Required fields are marked *