MENU

The Flash [S03 : E17] | සංගීතයයි විසදුම…

 මුලින්ම කියන්න ඕනි කලින් හිටපු චරිත ආපහු වතාවක් අපිට දකින්න ලැබුන එක ගැන. මොකද මේ මල්ටිවර්ස් එකයි ස්පීඩ් ෆොර්ස් ගැනයි කියන වෙලේ ගොඩක් අය ආසා කරන චරිතයක් දෙකක් ආපහු ගෙන්නුවාට පාඩුවක් නෑනේ. ඔව් ඔව් ගොඩක් අය ආසා කරන ස්නාර් චරිතය ආයෙමත් දකින්න ලැබුන එක ගොඩක් අය සතුටු වුන දෙයක් වෙන්නැති. ඒ වුනත් රොනියි එඩියි නම් දැන් ගොඩක් අයගේ හිත් වලින් අමතක වුන චරිත දෙකක්. ඒ වුනත් අපේ මතකය අලුත් කරන්න එයාලා එහෙම හරි ආපු එක වටිනවා. ඒ වගේම මේ හැමදෙනාම එක්ක ස්පීඩ් ෆෝර්ස් එකේ වුන හැම දෙයක්ම බලන්න ආසා හිතෛනවා. මොකද අපි මේ වෙද්දි තැන් දෙකකදි විතරයි ස්පීඩ් ෆෝර්ස් එක කොයි වගේද කියලා දැකලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවල ස්පීඩ් ෆෝර්ස් එකේ චරිත පෙන්වන එකට ගොඩක් හිත ඇදිලා යනවා. ඒ වගේම අනාගතයේදි අපිට ආයෙමත් ස්පීඩ් ෆෝර්ස් එකට යන කොටසක් බලන්න ලැබේවි.

ස්පීඩ් ෆෝර්ස් එකේ පිට වුන දේවල් ගැන කතා කරනවා නම් ජෙසී ගැන කතා නොකරම බෑ. මොකද එයා එකපාරටම සැවටාර්ව අල්ලාගන්න තනියම ගියපු එක නම් ගොඩක්ම ගොඩක් මෝඩ දෙයක්. හැබැයි ඉතින් ඒක එක විදියකට සාධාරණයි. ඒ වුනත් එයාගේ තිබුන අධිෂ්ඨානය වගේම බය නැති කම ගැනත් මතක් කරන්නම ඕනි මොකද එයා දෙවැනි ලෝකයෙන් ආපු සුන්දර චරිතයක් නිසා.ඒ වගේම ජෙසී ගැන කතා කරද්දි එයා සැවටාර්ට රිද්දවපු එක ගැනත් මතක් කරන්නම ඕනි. මං හිතන්නේ ඒ දේ වුනාම ගොඩක් අය පුදුම වෙන්න ඇති මේ මොකද මේ වුනේ කියලා. මට හිතෙන විදියට නම් අපිට මේ ටිකෙන් ටික සැවටාර්ගේ දුර්වලකම් පෙන්වන්නේ මොකද එයාව පරද්දන්න ක්‍රමයක් ෆ්ලෑෂ් ටිම් එකට හොයාගන්න වෙන නිසා වෙන්න පුලුවන්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 271MB |    

5d6e56b2337f062be28d07f2b5f887f2af1a5244

| HDTV | x264 | 720p | 772MB |    

e49680c2256b5c11c1f895899f8f6e99663d464e

| HDTV | x265 | 720p | 217MB |    

E531B3B7248A5D76CD2B6E3F8F5A911F480F0F63

Direct Download

| HDTV | x264 | 480p | 185MB |         

| HDTV | x264 | LOL | 271MB |         

| HDTV | x264 | 720p | 772MB |         

| HDTV | x265 | 720p | 197MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The Flash [S03 : E17] | සංගීතයයි විසදුම…

  • sub eka dennadda machan.puluwan ikmanata denna balahan saho…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *