MENU

The Flash [S03 : E18] | අබ්‍ර කඩාබ්‍රා… . .

ගිය සතියේ කොටසේ ගොඩක්ම හිත ගියපු දේ තමයි දෙවැනි ලෝකය වෙනස් විදියකට තිබුන එක. ඒ කිවේ එතනදි චරිත මාරුවෙලානේ තිබුනේ. ජෝයි ස්ටේනුයි මාෆියා ලොක්කො විදියටත් මැල්කම් ක්ලබ් අයිතිකාරයෙක් විදියටත් අපිට දකින්න ලැබුනා. ඒ වගේම සිස්කොයි විනුයි සංගිතකාමියෝ විදියටත් අයරිසුයි මොන් එලුයි ආදරවන්තයෝ විදියට අපිට දකින්න ලැබුනානේ. ප්‍රධාන කතාවට මේක කිසිම සම්බන්ධයක් නැති වුනත් අපි හැමදාම දකින සුපුරුදු චරිත එයාලගේ සිමාවෙන් පිටට ගිහින් අලුත් වෙනස් චරිත රගපානවා දකින එකත් ගොඩක් අයට අමුතුම අත්දැමක් වෙන්න ඇති.

සිංදු කියන එක ගැන කතා කලොතින්, ඔයලා ඇත්තටම දන්නවද දන්නේ නෑ මේ රගපාන ගොඩක් අයට සිංදු කියන්න පුලුවන්. විශේෂයෙන් සිස්කෝටත් සිංදුවක් කියන්න තිබුනා නම් නියමයි මොකද එයාටත් සිංදු කියන්න පුලුවන් කියලා ගොඩක් අය තවමත් දන්නේ නැතිව ඇති. ඒ වගේම ඒ කියපු සිංදු ගැන කතා කලොත් ඔරිජිනල් සිංදුව පොඩ්ඩක් වෙනස් කරලා, කතාවට ගැලපෙන්න විහිලු ටිකක් දාලා ගොඩක් ලස්සන විදියට ඒක හදලා තිබුනා.

කොහොම වුනත් කතාව අවසානයේ පොඩ්ඩක් සෘණ පැත්තට ගියා කිවොත් හරි. මොකද සමහරක් අය මේ කතාව ආදර කතාවක් වෙනවට කොහෙත්ම කැමති නෑ. මොකද මේක සුපරි වීරයන්ගේ කතාවක්නේ. පහුගිය සතිවල මේ සම්බන්ධතා ගැන ගොඩක් දේවල් කියවෙලා ගොඩක් ප්‍රශ්න වුනත් කලින් කොටසින් ඒ හැමදේම හරිගිහින් ආපහු සුපුරුදු තත්වයට පත් වුනා. ඒ නිසා ආයෙමත් සුපුරුදු පරිදි කතාව ගලාගෙන යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට කොමික් වලින් බැහැර වුන සුන්දර කතාවක් බලන්න පුලුවන් වුනා. ඉතින් ඒ හැමදේකටම පස්සේ මේ සතියේ මොනවා නම් වෙයිද?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 215MB |    

c011886bdb195a4a0a84f64f64fd6a397a7554f5

| HDTV | x264 | 720p | 763MB |    

a01484e81c75d9001f51d35eedd334d6eb0d2bc2

| HDTV | x265 | 720p | 210MB |    

8b282faa14c123fe5a8a48d3a4f326bb0bd5fa4f

Direct Download

| HDTV | x264 | 480p | 133MB |         

| HDTV | x264 | LOL | 237MB |         

| HDTV | x264 | 720p | 763MB |         

| HDTV | x265 | 720p | 186MB |      

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *