MENU

The Flash [S04 : E21] | ඇමිනට් බ්ලැක්…

ගියසතියේ ෆ්ලෑෂ් පටන් ගත්තේ පරණ මතකයකින් ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනයකින්, අපි ඒක ගැන පස්සේ කතා කරමු,සිස්කෝ ගැන කතා කරද්දී එයාට පණිවිඩයක් ඇවිත් තිබුනා ගිප්සිගෙන් බ්‍රිචර් ඒජන්සියෙන්,ඒ වගේම පස්සේ හැරිසන් වේල්ස්ව වෙනත් ලැබ් එකකට අරන් යනවා,කාටවත් කියන්නේ නැතිව,දැන් ඔයාලා දන්නවා ඇතිනේ කෙට්ලන්ගේ කිලර් ෆොර්ස්ට් නෑ කියලා,ඒ වගේම වේල්ස් උත්සහ කරනවා සිස්කොගේ වයිබ් ක්‍රමයෙන් කෙට්ලන්ව නැවත කිලර් ෆොර්ස්ට් බවට පත් කරන්න.පරීක්ෂණ අන්තිමට වගේ වේල්ස් එයාගේ මොලය මත අඳුරුකාරක බලපෑම් වලින් පිඩා විදිනවා..අන්තිමට සිස්කෝ කියනවා කණ්ඩායමේ කට්ටියට හැරිසන් වේල්ස්ගේ බුද්ධි මට්ටම නැති වෙලා ගිහින් කියලා, ඒ වගේම තමයි ඩිවෝට හැකියාවක් තියෙනවා සිස්කොගේ වයිබ් කිරීම පාලනය කරන්න,කොහොමහරි අයිරිස් කියනවා ඉවෝ හොරකම් කරපු ම්ශ්‍ර ලෝහයෙන් සුර්ය පැනලයක් නිර්මාණය කරන්න පුලුවන් කියලා.මේ දේවල් වලට උදවු කරන්න ඒ කියන්නේ සිස්කෝට උදවු කරන්න ගිප්සිව.කොහොමහරි මේ ඔක්කොම දේවල් අස්සේ හැරිසන් අවුල් වෙලා ඉන්න නිසා ජෝයි එයාව කාර්යබහුල කරන්න ගොඩක් උත්සහ කරනවා..ඩිවෝ සහ මර්ලිස් කතාව..ගිය සතියේ කතාවේ මම උඩින් කිව්වා මතක ඇතිනේ ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනය,කොහොමවුනත් එයාලා හම්බවෙන්නේ දේශනයකදී, කොහොම වුනත් එයාලා එකිනෙකා දකින්නේ නෑ, eye to eye. ඊට පස්සේ මර්ලිස් ඩිවෝගේ සටහන් කියවනවා, ඊට පස්සේ මර්ලිස් තේරුම් ගන්නවා ඩිවෝ මොන වගේ කෙනෙක්ද කියලා. ඊලග දේ තමයි මර්ලිස් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ඉවර කරලා තියෙනවා කියලා, මර්ලිස්ට ඩිවෝගෙන් දුරකථන ඇමතුමක් එනවා,ඊට පස්සේ කවුරුහරි පහර දෙනවා,ඊට පස්සේ එයාට මතක තියෙන්නේ ඩිවෝ එයාව රෝහලට ඇවිත් බලල යනවා කියලා. ඩිවෝගේ දැක්මට අනුව මර්ලිස් තේරුම් ගන්නවා තාක්ෂනය ගැන නව ආකල්ප තියෙනවා කියලා.. කලින් කොටසේ මේ දර්ශන වලින් කියන්නේ මර්ලිස් සහ ඩිවෝ කොහොමද එයාගේ දැක්ම අනාගතයේදී බෙදා ගන්නේ කියලා

හොදයි එහෙනම් ෆ්ලෑෂ් එකේ අන්තිම කොටසට කලින් කොටස තමයි මේක,අද කොටස ගැන පොඩි සදහනක් දෙන්නම්, ඇමිනට් බ්ලැක් ආයෙත් එකතු වෙනවා ඩිවෝව නවත්තන්න,ඒ කියන්නේ එයා උදව්වක් කරනවා, ඔයාලට මතක ඇතිනේ හැරිසන් වේල්ස්,කිලර් ෆෝර්ස් දෙන්නගෙම බලය නැති වෙලා තියෙන්නේ කියලා,අද කතාවේ සිස්කෝ රමෝන් අලුත් දෙයක් උත්සහ කරලා බලනවා හැරිසන්ට මතකය අරගෙන එන්න බලමු එයා මොන වගේ දෙයක් කරයිද කියලා, Blacksmith vs Snake Eye මේ දෙන්නත් මේ කොටසේ බලාගන්න පුලුවන්. ඊලග කොටසට ඉක්මනින් උපසිරැසිය දෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 277MB |

8CE0F6B19D16B4926F52E8DDC98D39C6B1C2EDE8

Direct Download

| HDTV | x264 | 480p | 175MB |      

           

| HDTV | x265 | 720p | 260MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S04 : E21] | ඇමිනට් බ්ලැක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *