MENU

The Flash [S04 : E22]| ඉක්මනින් හිතන්න.. [

හොදයි එහෙනම් මේ වතාවේ ගොඩක් කාර්යබහුලත්ව අස්සේ ඉක්මනින් උපසිරැසිය අරන් එන්න පුලුවන් උනා.තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ.  අද කොටසේ උපසිරැසිය අන්තර්ජාලය නිකුත් වුනේ May 15, 2018 ඊලග කොටස ගොඩක් දුරට May 22, 2018 බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව සීසන් එකක් එනවා,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ,..

ගිය සතිය ගැන කතා කරොත් ඩිවෝ සහ එයාගේ චන්ද්‍රිකා විනාශ කරලා දාන්න ෆ්ල්ෂ් ඇමිනට් බ්ලැක් එක්ක ගිවිසුමක් ගහනවා,ඇත්තටම ඒක ගැන අදහසක් එන්නේ කෙට්ලන්ට,මොකද කෙට්ලන් කිලර් ෆොර්ස්ට් නැති එකේ අවුලෙන් ඉන්න වෙලාවේ ජෝ ඇවිත් එයාව ධනාත්මක විදියට හිතන්න පොලබවනවා,ජෝ කියනවා;ඔයා වෙනස්  දිශා වලින් බලන්න්න කියලා,ඒ අතරතුරේදී සිසොකෝ අලුත් හැරිසන් කවුන්සිලයක් ගේනවා.මොකද කලින් හිටපු කවුන්සිලය පෘතුවි-2 ඉන්න හැරිසන් වේල්ස්ගේ බුද්ධිය  නැති නිසා එයාලා මෙයාව පහතට දාලා කතා කරන්නේ.ඒ නිසා මෙයාලා හරියන්නේ නෑ කියලා අලුත් කට්ටියක් ගේනවා,ඒ කට්ටිය ඇත්තටම කවුන්සිලයෙන් පන්නලා දාපු අය. කොහොමහරි මෙයාලා පොරොන්දු වෙනවා මේ ප්‍රශ්නෙට උදවු කරන්නම් කියලා,ඊට පස්සේ මෙයාලා කියන වැදගත්ම දේ තමයි,බුද්ධිය වෙනුවෙන් උදවු කරන්නේ නෑ, හැගීම් දැනීම් ගැන උදවු කරනවා “හදවතට ඉඩ දෙන්න,මනස විවෘත කරන්න” , “මොනවද ඔයාට දැනෙන්නේ?” , “මාව එයාගේ සපත්තුව විදියට දාගන්න කියන එක” වගේ දේවල්. ඊට පස්සේ ෆ්ල්ෂ් කට්ටිය ඇමිනට්ව කොහොමහරි හොයාගන්නවා,පරණ බෑග් කඩේක ඉදලා,ඒක ඇතුලේ තිප්පලක් යනවා සුදු කෙලින තැනක්, හරියට Molly’s Game 2017 වගේ, එතැනදී ඇමිනට් උදවු කරන්න එකග වෙනවා එත් එයාගේ ඇල්නිකෝ කැබලි හොයාගන්න උදව් වෙන්න කියලා මුලින් කියනවා, ඇල්නිකෝ කැබලි කියන්නේ, ඇලුමිනියම් කොබෝල්ට් අඩංගු ස්ථිර චුම්බක මිශ්‍ර ලෝහ කැබලි වලට,මෙය මෙට හියුමන් කෙනෙක් නිසා කලින් වතාවක මෙයා ෆ්ලෑෂ්ව මෙටා කෙනෙක් විදියට  විකුනන්න හදලා තියෙනවා,තව කෙට්ලන්ව පැහැරගෙන තියෙනවා,ඒ තියෙන්නේ කොහොමහරි කණ්ඩායම මෙයාගේ උදවු ඉල්ලනවා අර සැටලයිට් ටික විනාශ කරන්න උදවු කරන්න කියලා, මෙයාගේ ඇල්නිකෝ කැබලි කෙනෙක් මෙයාගේ ගබඩාවෙන් පැහැරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවේ නොර්වොක් එහෙම නැත්තම් නයා කියලා කියනවා,ඇගේම දුවන්නේ සර්ප විෂ, අන්තිමට කොහොමහරි කට්ටිය එකතු වෙලා නයාගේ ඒ ඇල්නිකෝ කැබලි ටික ගන්නවා,ඒ වගේ වැදගත් දෙයක් තියෙනවා කියන්න කෙට්ලන් වගේම හැරිසන් හොද අතට හැරෙන බවක් කලින්  කොටසේ පෙන්නන්නවා බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා,

අද කොටසේ ආගර්ස් (A.R.G.U.S.)මුලස්ථානය වටා තමයි කතාව ගොඩක් දුරට යන්නේ,ඩිවෝට ඕනේ වෙලා තියෙනවා එකේ ඇතුලේ ඉන්න ලෝකේ දරුණුම මෙටා හියුමන් කෙනෙක්ව එලියට ගන්න, ඒ අතරේ කලින් කොටසේ අයිරිස් මුල්ම වතාවට එයාලගේ බ්ලොග් එකේ ලිපියක් ලියනවා ඩිවෝ කරපු කියපු දේවල් ඔක්කොම ගැන,මිනිස්සු ඒවාට ප්‍රතිචාර දක්වනවා, ඒකෙන් ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් උදවු වෙයි කියලා හිතනවා ඒ වගේම අද කොටසේ,හැරිසන්ට ටිකක් දැන් ටික ටික අමතක වෙනවා වගේ හැමදේම එත් කලින් කොටසේ වගේ එයා ගොඩක් දුරට හැගීම් එක්ක මතකයන් එක්ක ප්‍රශ්න වලට උත්තර හොයනවා,බලමු මොනවා වෙයිද,ඇමිනට් දුන්න ඇල්නිකෝ කැබලි වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ෆ්ලෑෂ් සීසන් 4 අවසන් කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

We Are the Flash !!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |

BAB8C535C88C3BD8A886CDE04653A9B97F53861D

Direct Download

| HDTV | x264 | 480p | 160MB |      

           

| HDTV | x265 | 720p | 220MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Flash [S04 : E22]| ඉක්මනින් හිතන්න.. [

Leave a Reply

Your email address will not be published. Required fields are marked *