ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ?
ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ. රහසේ තමන්ගේ කටයුතු කරගෙන ගියපු රැම්සි ඔන්න නිල වශයෙන් නරකයෙක් බවට පත්වුනා ගිය සතියේ. ඉතින් රැම්සි තමන්ගේ ජීවිතය සදාකාලික කරගන්න මිනිස්සු මරන්න පටන් ගත්තා. ෆ්ලෑෂ් ටීම් එකට රැම්සිගෙන් ජීවිත හතක් බේරගන්න හැකියාවක් ලැබුනේ නෑ. අපිට මතුවෙන එක ගැටළුවක් තමයි රැම්සි එතකොට මෙටා කෙනෙක්ද නැත්නම් වෙනම කවුරුහරිද ?
ඉතින් මේ සතියේ ඔයාලාට බ්‍රීචර්ව ආපහු දකින්න ලැබෙනවා. එයා එන්නේ නම් එච්චර සුභ ආරංචියක් අරගෙන නෙමෙයි. සිස්කෝගේ කලින් ගෑණු ලමයා, සින්තියා මැරුණා කියන අසුභ ආරංචියත් අරගෙන තමයි එයා එන්නේ. ඉතින් සින්තියාට මොකක් වෙන්න ඇතිද ? එයාව කවුරුහරි මරන්න ඇතිද ? ඒ කවුද ? මේ දේවල් බලාගන්න ඔයාලාට කතාව බලලා ඉන්න වෙනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 230MB |
Direct Download
| HDTV | x264 | 480p | 160MB |
| HDTV | x264 | SD | 230MB |
HEVC – x265
| HDTV | x265 | 720p | 150MB |