MENU

The Flash [S06 : E13] | දුවන්න, ග්‍රොඩ්. දුවන්න…

මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා.

ඉතින් අයිරිස් තවම අර කණ්ණාඩිය ඇතුලේ හිරවෙලා ඉන්නවා. කවුරුවත් කිසිම දෙයක් ගැන දන්නේ නෑ. මොකද එයා වගේම කෙනෙක් කණ්ණාඩියෙන් පිටත ලෝකයේ ඉන්නවා. ඇත්තම අයිරිස් කණ්ණාඩිය ඇතුලේ තිබෙන අනිත් ලෝකයේ ඊවා එක්ක එලියට එන්න උත්සාහ කරනවා. එතකොට මේ එලියේ ඉන්න කෙනා මොනවා කරන්නද හදන්නේ? එයාගේ වැඩ නම් එච්චර අල්ලන්නේ නෑ.

අද කොටසින් ඔයාලාට පරණ හුරුපුරුදු කෙනෙක්ව නැවත ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ තමයි ගෝරිල්ලා ග්‍රොඩ්. ග්‍රොඩ් ARGUS එක ඇතුලේ කොමා එකක ඉන්නේ. ඒත් වැරදීමකින් ෆ්ලෑෂ් එයාගේ මනස ඇතුලේ ගිහින් හිරවෙනවා. ඉතින් ග්‍රොඩ් ෆ්ලෑෂ්ට මොනවා කරයිද ? ෆ්ලෑෂ්ට බේරෙන්න පුලුවන් වෙයිද ? අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 340MB |

Direct Download

| HDTV | x264 | 480p | 260MB |

| HDTV | x265 | SVA | 340MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 280MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S06 : E13] | දුවන්න, ග්‍රොඩ්. දුවන්න…

  • Adeee elaga akath ekmanata daannakoo0

    Reply

Leave a Reply to Dulanka Cancel reply

Your email address will not be published. Required fields are marked *