MENU

The Gifted [S01 : E01] | විපරිතයෝ

හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් කිරීම සිද්ධ කරනවා. (කතා මාලාව හා සම්බන්ධ විස්තරාත්මක ලිපියක් එළෙඹෙන සතියේ දී බලාපොරොත්තු වන්න.)

ස්ට්‍රකර් පවුල කියන්නේ ඉතාමත් සමගි සමාදානයෙන් ජීවත්වෙන පිරිසක්. මේ අතරින් රීඩ් ස්ට්‍රකර්(තාත්තා) විපරීතයන් හා සම්බන්ධ ආයතනයක නීතිඥවරයෙක්. මේ පවුලේ පුතා ඇන්ඩිට පාසලේ දී නොයෙකුත් හිරිහැර කරදර සිද්ධ වෙනවා.ඔන්න එක්තරා දවසක් තම අක්කා සමග නැටුමකට ගිහින් ඉද්දි අර ගෝතයෝ සෙට් එකත් එතනට එනවා. දන්නවනේ ඉතින් වැඩිහිටියෙක් නැති තැනක අහු වුනාම මොකද වෙන්නේ කියලා. හැබැයි තමන්ට වෙන හිරිහැර නිසාම කාලයක් තිස්සේ හිරකරගෙන ඉන්න පීඩනය ඇන්ඩි මෙහෙදී නිදහස් කරනවා. දැන් ඉතින් මොනා වේවිද? ඇන්ඩිගේ පීඩනය නිදහස් කිරීම කොහෙන් කෙලවර වේවිද? මේ විපරිතයන්ට උදව් කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද? මේ ප්‍රශ්නවලටනම් පිළිතුරු කතාව තුල අන්තර් ගත නිසා කතාව බලලම ඒවා තේරුම් බේරුම් කරගන්න ඕන්. ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 220MB |    

b0eef6f0f799abe5abbbd917c6e060f5f9de2469

| HDRip | x264 | SVA | 306MB |    

68c32f1139caeebdcae51929d5e8934097aaa723

| HDRip | x264 | 720p | 1.2GB |    

992fc2e129ebed72132ac1b455730fdf6fae48ff

| HDRip | x265 | 720p | 227MB |    

5833fdb0479d2b0edfbc6d8f9d2c0f776d5dc462

Direct Download

| HDRip | x264 | 480p | 200MB |       

   

   | HDRip | x264 | SVA | 306MB |  

   

  | HDRip | x264 | 720p | 1.2GB |         

 

| HDRip | x265 | 720p | 258MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Gifted [S01 : E01] | විපරිතයෝ

  • Gifted season 1 eke episode 2 -8 meke hoyaganna nene. Remove karaladha? Help karanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *