MENU

The Handmaid’s Tale [S01 : E05]| විශ්වාසය…(18+)

පළවන කතා සමයේ හරි අඩක් ගෙවෙන මොහොතක කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ පස් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම.

මෙතෙක් කතාව,

දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණුවීම් කාලය ගෙවු හෑන්ඩ්මේඩ්වරියන්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර්වරුන්ගේ නිවසේය වලය. ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් සමග කුලුපග කමක් ඇතිවන බව අපිට කතාවේ මුලදීම ඉඟි පහල වුනා ,මතකනේ හැමෝටම ?

හැමෝටම කුතුහලයක් ඉතිරිකල ඔෆ්ග්ලේන්ගේ අතීත හා වර්තමාන කතාව ගලපා ගැනීමට ගියවර අපිට ඉඩ සලසා දුන්නා. Red Center තුලින් පැන යාමට ජූන් හා මොයිරා දරන ලද උත්සාහය හැමෝටම මතක ඇතිනේද ? මොයිරා කෝච්චියට ගොඩ වුවත් එහි අවසානය අපැහැදිලියි. ජුන්ට එහි තනිවන්ට සිදුවිය.මොයිරා ට මොකද වුනේ කියන දේටනම් අද උත්තර ලැබෙන්නේ නම් නැති පාටයි.

පසුගිය කතාව ගොඩක්ම වෙන්වෙලා තිබුනේ ජූන්ගේ නොබිඳෙන බව මනාවට ඔප්පු කරන්නයි. හිරකරපු ජූන්ට කමාන්ඩර්ගේ කුළුපගු කමත් එක්ක එයින් ගොඩ එන්න පුළුවන් වුනා මතකනේ, ඒවගේම ඇයට පෙර ඔෆ්රෙඩ් කෙනෙක් හිටිවග ජුන්ගේ කාමරයේ ඇති ලතින් වචන පැහැදිලි කලා මතක ඇතිනේ හැමෝටම.

මෙතෙක් කතාව විකාශය වූ පරිදි,

  • විශ්වාසයේ හමුදාව නගරයට පැමින තමන්ගේ බලය සුලුවෙන් පැතිර වූ ආකාරය අපිට පැහැදිලි කලා. එහිදී ප්‍රථමයෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි කිරීමත්, කාන්තාවන්ගේ වත්කම් අහිමි වීමත් සිදුවූ ආකාරය පැහැදිලි වුනා.
  • කතාව යන විදිහට කාන්තාවන් පමනක් නොව පිරිමින් ද කාලයේ හා පරිසර දූෂණයේ ඇවෑමෙන් වඳවෙලා වගේ.♐
  • Red Center තුල ජීවිතය තරමක් පැහැදිලියි දැන් අපිට, එයින් පැනලා යන්නනම් බැරි පාටයි. ඒකට උත්තරයක් තාම නම් දැන ගන්න නැහැ.

අද කතාව,

බොහෝමයක් කතා මාලාවන් මෙන් මෙම කතා මාලාවේත් අතීත වර්තමාන කතා දෙකක් සමගාමිව විකාශය වෙනවා, ගොඩක් ප්‍රශ්නවලට විසදුම් දෙන ගමන් අළුත් ප්‍රශ්නත් ඇති කරනවා  සුපුරුදු පරිදිම.අද අතීතාවර්ජනයෙන් ලුක්ව ජුන්ට මුණගැසෙන ආකාරය අපිට කියාපානවා. ඒ වගේම මිසිස්.වෝටර්ෆෝර්ඩ් විශ්වාස කරනා දේත් ජුන්ගේ විශ්වාසයත්, අද එක්තැන් වෙන  බව කියන්න කැමතියි. වැඩිවිස්තර කතාව බලලම දැනගත්තොත් හොදයි ,මොකද නැත්නම් ඒකෙ අගයක් නැති වෙනවා සත්තයි..?

“මතක ඇතිව අද කතාව තනියම බලන්න.”
එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 480p | 178MB |

   

| WEBRip | x264 | SnD | 250MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Handmaid’s Tale [S01 : E05]| විශ්වාසය…(18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *