MENU

The Handmaid’s Tale [S03 : E03] | ප්‍රයෝජනය

The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.

පසුගිය කොටසින්,

පසුගිය කොටසින් අප මාර්තලාගේ ලෝකයේ සැරිසැරුවා ඔබට මතක ඇති. මෙතක් නොදුටු පැතිකඩක් නොසිතු ලෙස ගෙන ආවා ඔබට මතක් වෙනවා ඇති. නැවත වරක් ගිලිඩයෙන් පැනයන්නන්ට උරුම වෙන වේදනාව විදින්න ඔබටත් ඉඩ සැලසුණා නේද ? නමුත් ජූන් මෙවරත් සාර්ථක ලෙස තාම හැකියාවන් විදහා පාමින් තමන්ව ආවරණය කරගන්නට සමත්කම් පෑවා. කමාන්ඩර් ලෝරන්ස්ගේ චරිතය තවමත් ගුප්තයි. හෑන්ඩ්මේඩ් එක්කලා ගෙවුන ජුන්ගේ ජීවිතය දැන් මාර්තා ලා එක්ක ගෙවෙන්නයි යන්නේ. අපි බලමු අද කතාවෙන් කුමක් වේවිද කියා.

අද කොටසින්,

මෙවර කතාංගයේ මාතෘකාව මුළු කොටස පුරාම විහිදී යන කොටසක් වනවා නිසැකයි. හැමවිටම කතාවේ සිටින සියලු චරිතයන්ගේ ප්‍රයෝජනය කුමක්ද යන්න ඉස්මතු කරන කොටසක් වේවි. එතකොට මොකද්ද මේ බලාපොරොත්තු වන ප්‍රයෝජනය. ඒක තේරුම් ගන්න නම් කතාව අවසන් විනාඩිය තෙක් නරඹන්නට ඔබට සිදුවේවි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | TBS | 158MB | 

Direct Download

| WEB | x264 | TBS | 158MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong