පෙර කතාංගයෙන් සෙරීනා හට සිඟිති දියණිය වූ නිකෝල්ව දැක බලාගන්නට වරම් හිමිවන්නේ ගිලීඩයේ සැලසුම් පරිදි කිව්වොත් මා නිවැරදියි. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් මෙහිදී ඍජුව මැදිහත් වන බවක් අපට දකින්නට පුලුවන්. එපමනක් නොවේ නැවත වතාවක් සෙරීනාගේ හැසිරීම අවිනිශ්චිත භාවයක් තියෙනවා කියලා ඔයාලටත් හිතෙනවා ඇති. අපි බලමු ඉස්සරහට මොනවගේ සිදුවීම් සිදුවේවි දැයි කියා.
සෙරීනාගේ කැනඩා සංචාරයේදි නැවත නිකෝල් සමග එහි රැදෙන්නට ලද යෝජනාවත් පසෙකලා නැවත ගිලීඩයට පැමිනෙන්නේ කිනම් අරමුණක් ඉටු කරගන්න දැයි අවිනිශ්චිතයි. මේ කිසිදු සිදුවීමක් අපේ කතා නායිකාව නොසිටියා නම් සිදුනොවන්නට තිබුනා. ඇයට ඒ වෙනුවට හිමිවුයේ තම සැමියා වූ ලුක් සමග විනාඩි දෙකක කතා බහක් පමණයි. කෙතරම් කුරිරු ලොවක්ද???
ගිලීඩය කැනඩා සංචාරයෙන් පමනක් නොනවතින බවකුයි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ. තවත් දෙයක් කියන්න හිතුනා… දැන් කතාමාලාව ගලායන්නේ මීලඟ කොටස කුමකින් කුමක් වේවිදැයි කියා අනුමානයක්වත්, පෙර විවරණිකාවක්වත් නොමැතිවයි… ඉතින් තවත් වැඩි විස්තර කුමකටද? කතාව බලලා තීරණය කරමු. ගිහින් එන්නම්. ජය… !!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEB | x264 | TBS | 190MB |