MENU

The I-Land [S01 : E06] | මරණින් පසු…(18+)

ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි.

පෙර කොටසින්….

කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට ඩොනවන් කසාද බදින්න යෝජන කරනවා. ඩොනවන්ගේ අපරාධය වෙන්නෙත් කසාද බදින්න අහපු කෙල්ල කැමති නෑ කියලා මරපු එකනේ. ඒ වගේම කූපර් සහ චේස් තමන්ගේ අතීතය දැනගන්න පටන් ගන්නවා. ඒ අතරම අර කෙල්ලයි කොල්ලයි මේ අය දිහා ඇහගහ ගෙන තමා ඉන්නෙ. කොතනද අවුලක් යන්නේ කියලා.

අද කොටස ගැන කිසිම දෙයක් මම කියන්නේ නෑ මොකද ඒක මහා අපරාධයක්. අද තමා හොදම කොටස. හුගක් දේවල් හෙලි වෙන්න නියමිතයි, හුගක් අය මැරෙන්න නියමිතයි. එහෙනම් මේ කුතුහලය පිරි කොටස ඔයාලට භාරයි. අනික තමා අද කොටස අවසන් වෙන්නෙ කුතුහලය උඩටම ගෙනහිල්ලා. ඉතින් රැදි ඉන්න තව එක කොටසයි. සියළු ප්‍රශ්න වලට පිළිතුරු අත ලගයි. එහෙනම් මගේ රාජකාරි අවසන් මේ කතාමාලාවේ, අවසන් කොටස රවිදු අයියා අරගෙන ඒවි. ජය වේවා…..!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 310MB |

| WEB | x264 | 720p | 2.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *