MENU

The Jetsons & WWE: Robo-WrestleMania! (2017) | ජෙට්සන්ලා සහ රොබෝ රෙසල්මේනියාව

ඔන්න එහෙනම් මේ පාර මම අලුත් ඇන්මේශන් චිත්‍රපටියක් ඔයාලට අරන් ආවා.ඔයාලා දන්නවනෙWWE Studios ගැන මේකත් එයාලයි Warner Brothers සමාගමයි එකතුවෙලා ගහපු චිත්‍රපටියක්.සමහරවිට ඔයාලා The Jetsons ගැන දන්නැතුව ඇති The Jetsons කියන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් 1962 ඉඳලා 1987 වෙනකන් ටීවී ඒකේ ප්‍රදර්ශනය කරපු ටීවී සීරීස් එකක්.ඔන්න ඔය කතාවට WWE චරිත එකතු කරල තමයි මේක නිර්මානය වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටියට Imdb 5.9ක අගයක් ලැබිලා තියෙනවා.මේ ඉන්නෙ හඬකැවීම් ශිල්පියො ටික.

Jeff Bergman – George Jetson / Mr. Spacely (voice)
Michael Coulthard – Michael Cole (voice) 
Grey DeLisle – Jane Jetson (voice) 
Trevor Devall – Elroy Jetson (voice)
Stephen Farrelly – Sheamus (voice)
Jonathan Solofa Fatu – Jimmy Uso 
Joshua Samuel Fatu – Jey Uso 
Colby Lopez – Seth Rollins / Reactor Rollins
Vince McMahon – Mr. McMahon / Mr. McMoonman (voice)
Roman Reigns – Roman Reigns / Roman Reigns-Bot (voice)

දැන් අපි කතාව පැත්තට හැරුනොත් මුලින්ම ඩෙන්වර් තියෙන හෙවීවේට් චැම්පියන්ශිප් මැච් එකට යන්න හදන බිගො ශෝව හිම කුනාටුවකට අහුවෙලා ගල්වෙනවා.අවුරුදු 100 පස්සෙ අනාගතේ ඉන්න ජෙට්සන්ට තමයි මෑන් ගල්වෙලා ඉඳිද්දි හම්බ වෙන්නෙ ලොක්ක දැනගත්තොත් ජොබත් ගහල යන බව දැන දැනම ජෙට්සන් බිග් ශොගෙ අයිස් දිය කරල එයාව බේරගන්නව.හෙවීවේට් වෙන මානසිකත්වෙන් ඉන්න බිග් ශොට දැනගන්න ලැබෙනවා ඒ කාලෙත් WWE මැච් තියෙනව කියල.ගිහින් බැලින්නම් ඔක්කොම ඉන්නෙ රොබෝලා.මේකට මල පැනලා බිග් ශො කාරයා මුලු නගරෙම මිනිහගෙ යටතට ගන්නවා රොබෝලා ටිකව එයාගෙ සෙට් එකට ගන්නවා.මේක තමන්ගෙ වැරැද්ද නිසා ජෙට්සන්ගෙ පුතා එල්රෝයිගෙත් උදව් අරන් බිග් ශොව නවත්තන්න පුලුවන් WWE Superstar කෙනෙක්ව හොයාගෙන අවුරුදු 100ක් පස්සට යනවා.ඔන්න එතකොට තමයි අපේ රෙස්ලිං සෙට් එක එන්නෙ.ඒ කාලෙ ඉන්න ශේමස්,රෝමන්,ඌසෝල,සෙත් රෝලින්ස්,ඇලීශියා වගේ කස්ටියත් එක්ක මැක්මෑනුත් එනවා අනාගතේ බේරගන්න.එද්දි බිග් ශෝ හෙන පිස්සුවක් නටල තියෙන්නෙ.ඒත් කොහොමහරි බිග් ශෝව ගේමට ගෙන්නගෙන ශේමස් දම්මලා බිග් ශොව පරද්දනවා.ඒවගේම අනිත් කස්ටිය රොබෝලට වැඩේ දෙනවා.කොහොමහරි අන්තිමටම අනාගතේ WWE එකත් ඇත්ත රොබෝලගෙන් නෙමෙයි අලුත් සුපර් ස්ටාර්ලගෙන් පිරෙනවා.මේ හැමදේම කරන්න ජෙට්සන්ට උදව් වෙන්නෙ එයාගෙ පවුලෙ කට්ටිය තමයි ඉතින්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | HDRip | x264 | 480p | 435MB |

740c87984bb914ac82caca49eda0615e3c652890

| WEB-DL | x264 | FGT | 723MB |

27e0cb657c09f5b4304acc5cc2028639852ba5b4

Direct Download

 | HDRip | x264 | 480p | 435MB |

| WEB-DL | x264 | FGT | 723MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Jetsons & WWE: Robo-WrestleMania! (2017) | ජෙට්සන්ලා සහ රොබෝ රෙසල්මේනියාව

  • supun bro

    supiri elama brooo….
    i like wwe
    good luck

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *