MENU

The Keeper (2009) | භාරකාරයා.

ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 3 වෙනිද, පළමු වරට තිරගත වෙන්නෙ ජපානෙදි, IMDB අගය 5.2 ක් ලැබිල තියෙනවා, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 10 මුදලක් වැය කරල තියෙනවා, පළමු DVDඑක නිදහස් වෙලා තියෙන්නෙ නොවැම්බර් මාසෙ 4 වෙනිද, Hungary වලදි, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Keoni Wakman කියල කෙනෙක්.

මෙහෙම තමයි ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ, Steven Seagal ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ Roland කියල, මෙයා කතාවෙ හැටියට ලොස් ඇන්ජලි පොලිස් දෙපාර්තමේන්තුවෙ අවුරුදු 20 සේවය කරල තියෙනවා, ඉතින් මෙයා මෙහෙම රාජකාරි කරමින් ඉන්න අතරෙ, මෙයයි මෙයාගෙ යාලුවෙකුයි පුංචි වැටලීමක් සිදු කරනවා, පුංචි කිවුවට පුංචිමත් නෑ, මෙයාල ඒ වැටලීම කෙරුවට පස්සෙ එතන තිබිල ඩොලර් මිලියන ගාණක් මේ දෙන්නට හම්බ වෙනව, ඉතින් මෙයාගෙ යාලුවා මෙයාට කියනවා ඒ මුදල් බෙදාගමු කියල, නමුත් ඒකට Roland කැමති වෙන්නෙ නෑ, ඔහු රාජකාරියට ගරු කරන කෙනෙක්, ඒක නිසා Roland ගෙ පාප මිත්‍රයා Roland ට වෙඩි තියල, එතන තියෙන මුදල් හොරකම් කරනවා, ඊට පස්සෙ Roland ව රෝහලට ඇතුළත් කරනවා, ටික දවසකින් මෙයා සනීප වුනාට පස්සෙ, Roland රැකියාවෙන් විශ්‍රාම ගන්නව, ඒ අතරෙදි Roland ගෙ තවත් මිත්‍රයෙක් ඉන්නවා, එයාට කියන්නෙ Wells කියල, ඔහු කලින් Roland එක්ක පොලිස් දෙපාර්තමේන්තුවෙ සේවය කරපු කෙනෙක්, ඔහු Roland ට ඇමතුමක් අරගෙන කියනවා ඔහුගේ දුවට කරදරයක් වෙලා කියල, ඊට පස්සෙ Roland යනවා ඔහුගේ මිත්‍රයාව මුණ ගැහෙන්න, එහෙදි ඔහු සිද්ධිය විමසල බලද්දි එයාට තේරෙනවා එයාගෙ යාලුවාගෙ දුවව යම් පිරිසක් පැහැර ගන්න උත්සාහ කරල කියල, එහෙදි මෙයාට රැකියාවක් ලැබෙනවා ඔහුගේ මිත්‍රයාගෙ දුවගෙ ආරක්ෂයා විදිහට පෙනී සිටින්න, නමුත් ඒකට මුලදි Roland කැමති වෙන්නෙ නෑ, නමුත් Wells ගෙ දැඩි ඉල්ලීම මත Roland කැමති වෙනවා ඔහුගේ මිත්‍රයාගෙ දුවව ආරක්ෂා කරන්න, ඉතින් ඒ වැඩේ කරන්න, Roland ට ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙනවා,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 750MB |    

0e3ca2cf2acb57bf652960fe237dd6024c6408d7

| BluRay | x264 | 1080p | 1.8GB |

2eb48d1cc870299423faac7f6b5f14a27073a968

Direct Download

| BluRay | x264 | 720p | 750MB |                 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *