MENU

The Last Kingdom [S02:E01] | දෛවයේ ගමන්මග.

පළමු කතා සමයේ දකින්න ලැබුනේ සාමකාමීව පැවති එංගලන්ත භූමියට ඩේන්වරු ආක්‍රමණ එල්ල කරනවා. ඔවුන් නොතම්බ්‍රියාව  සම්පුර්ණයෙන්ම පාහේ යටත් කරගන්නවා. බෙබන්බර්ග් කියන්නෙත් නොතම්බ්‍රියාවට අයත් රාජ්‍යයක් මෙහි පාලකයාව මරා දමා ඔහුගේ පුත්‍ර උත්‍රඩ්ව රැග්නා විසින් වහලෙක් විදිහට ගෙනියනවා. මුලින් වහලෙක් වුනත් පස්සේ මේ උත්‍රඩ් හැදෙන්නේ රැග්නාට පුතෙක් වගේ තමයි.  කෙසේ වෙතත් කජාර්ටන් නම් පුද්ගලයකුගේ ආක්‍රමණයෙන් රැග්නා මියයාමත් සමග උත්‍රඩ් ආරක්ෂාව පතා සැක්සන් රජෙක් වෙන එංගලන්තයේ අවසන් රාජධානිය වෙන වෙසෙක්ස්හි ඇල්ෆ්‍රඩ් වෙත පලා එනව.. ඊටපස්සේ ඇල්ෆ්‍රඩ් එක්ක එක්කහු වෙලා තමන්ගේම අයට විරුද්ධව යුද්ද කරන එක තමයි උත්‍රඩ් කරන්නේ. අන්තිමේ ඔහු එතන්ඩන් සටනෙන් පස්සේ සිය දෛවයේ මාවත දිගේ උතුරට ආ ගමන ගැන දෙවැනි කතාමාලාව දිවෙන්නේ..එහෙමනම් මේ ටික ඇති වෙයි..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 276MB |    

e06e300e6faac102755de41ad285282cd1f9b2dc

| HDTV | x264 | MTB | 363MB |    

6c7f63f327c5176995112920bda738e656d54e60

| HDTV | x264 | 720p | 1GB |    

20ceb2abc76016cdbbc24281e8f2827250986ab6

| HDTV | x265 | 720p | 304MB |    

e8c3daa50e4f236be26bd0c0209fb77e6631f65e

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | MTB | 365MB |          

| HDTV | x264 | 720p | 1GB |           

| HDTV | x265 | 720p | 241MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *