MENU

The Last Kingdom [S02:E03] | යලිත් පැරණි දිවියටම.

ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු හවුල කැඩෙනවා.. දැන් එරික් සිග්ෆ්‍රිඩ් දෙන්නා ආයෙත් ආක්‍රමණ එල්ල කරන්න පටන් අරන්.. හොදා එහෙනම්.. මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 255MB |    

58c4c214ee916500ce0063397bbe6a99912a3461

| HDTV | x264 | MTB | 350MB |    

4fe829676eb235cfddad73ca4600054792c70ee4

| HDTV | x264 | 720p | 992MB |    

8d95a615f21524428e0da1c48ca7159f98d514e6

| HDTV | x265 | 720p | 266MB |    

91d51555a1863355438d225f9173794b8efcd6be

Direct Download

| HDTV | x264 | 480p | 170MB |         

| HDTV | x264 | MTB | 349MB |          

| HDTV | x264 | 720p | 990MB |           

| HDTV | x265 | 720p | 225MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Last Kingdom [S02:E03] | යලිත් පැරණි දිවියටම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *