MENU

The Last Kingdom [S02:E08] | දෛවයේ ගමන්මග කොයිබටදෝ ?

එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ නැගෙනවා.. ඇල්ෆ්‍රඩ් කප්පම් ගෙවනවා කියන්නේ මර්සියාව මෙන්ම වෙසෙක්ස් යන රාජ්‍ය දෙකම යටත් කරගන්න තරම් සේනාවක් උතුරුවැසියන්ට ලැබෙනවා කියන එක. මේකට බොහෝ දෙනෙක් අකමැති වුනත් රජතුමාගේ තීරණයට හැමෝම එකග වෙනවා එක් පුද්ගලයෙක් හැර. ඒ තමයි ඔඩා. ඉතින් ඔඩා තමන්ගේ බිම්පලාතට අයත් සේනාවත් අරන් යුධයට යනවා. ඇල්ෆ්‍රඩ් තමන්ගේ සහ මර්සියාවේ සේනාව එක්කගෙන යනවා ඔඩාව නවත්තන්න.

මේ අතරේ උත්‍රඩ්ගේ උත්සාහය එතෙල්ෆ්ලෙඩ් සහ එරික් දෙන්නට පැනලා යන්න උදව් කරන්න. නමුත් ඒ වැඩේ ලේසි වෙන්නේ නෑ මොකද බෙම්ෆ්ලේට්වල පූර්ණ පාලනය සිග්ෆ්‍රිඩ් නතු කරගෙන නිසා. එහෙමනම් අපි බලමු උත්‍රඩ්ට යලිත් වරක් වෙසෙක්ස් බේරගන්න පුළුවන් වෙයිද කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 244MB |    

c85ea36576f9c210e57e40de466f8ecf54c925fd

| HDTV | x264 | MTB | 326MB |    

84b231c442a6f90310b89bc28ce7b243f16647de

| HDTV | x264 | 720p | 935MB |    

0a2122923679adc80c798af9c0d2c73f2023d568

| HDTV | x265 | 720p | 274MB |    

1332033a4f76bf30df2e44f92c83116e03a3dbf5

Direct Download

| HDTV | x264 | 480p | 219MB |         

| HDTV | x264 | MTB | 326MB |          

| HDTV | x264 | 720p | 935MB |           

| HDTV | x265 | 720p | 223MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways