MENU

The Last Ship [S04 : E02] | දෛවය දිගේ…

මුලදී ප්‍රධාන කතාව මුහුද මැද පමණක් සිදු වුනත් පසුගිය සමයේ ඉදන් ප්‍රධාන කතා දෙකක් මත තමයි කතාව ගෙන යන්නේ. පසුගිය සමයේදී සේන්ට් ලුවිස් වල සහ මහ මුහුද මැද විස්තර ගැන පෙන්නුවත්, මේ සමයේදී කැප්ටන් චැන්ඩ්ලර් සහ නේතන් ජේම්ස් කියන තේමා දෙක මුල් කරගෙන තමයි කතාව ගෙන යන්නේ. නේතන් ජේම්ස් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීමට අවශ්‍ය කරන පෞරාණික ඊජිප්තු පාම් ශාකයේ බීජ වගයක් හොයාගෙන තමයි මහ මුහුද තරණයෙහි යෙදෙන්නේ. සමයේ මුල් අදියර නිසා තවමත් කැප්ටන් ස්ලැටරි ඇතුලු කිසිවෙකුටත් සතුරා මෙහෙයවන්නේ කවුද කියන එක පිලිබදව කිසිම නිනව්වක් නෑ.

මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් තමුන්ගේ අනන්‍යතාවයත් සඟවාගෙන තමුන්ගේ දරුවන් දෙදෙනාත් සමග ග්‍රීසියේ වෙරලබඩව ජීවත් වෙනවා. භෝග විනාශය හේතුවෙන් ධීවරයෙක් විදියට තමයි චැන්ඩ්ලර් තමුන්ගේ ජීවිකාව කරගනෙ යන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජෝර්ජියෝ තමයි මුහුද බාරව ඉන්නේ. ඔහු මිනිසුන්ගේ ලඟ ඇති ආහාර පාන ආදිය හූරාගෙන කමින් බලපුලුවන්කාරයෙක් විදියට තමයි ජීවත් වෙන්නේ. නමුත් අද ජෝර්ජියෝ ගැන වැඩි යමක් ඉගෙන ගන්න කැප්ටන් චැන්ඩ්ලර්ට පුළුවන්කම ලැබෙනවා. ඒත් කැප්ටන් චැන්ඩ්ලර් මොනවද කරන්නේ කියන එක ගැන අපි කවුරුවත් තාමත් දන්නේ නෑ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | mSD | 246 MB |

9A92A1FB66BA33EAA629AE1974FC18A41CC65E0B

| HDTV | x264 | LOL | 300MB |

451736881cfa4d031dd4776474e72e54eadf7e5f

| HDTV | x264 | 720p | DIMENTION | 988 MB |

380CED9EDF6B71C1F5D19FFCD0E1E9FA55E3714C

| HDTV | x265 | 720p | PSA | 219 MB |

8F9A2213D5C897EC072518FE176A21C85BA7CD97

| HDTV | x265 | 1080p | MeGusta | 694 MB |

0CA9CBB8EDF634E58C1A2367702275CB8BC46273

Direct Download

| HDTV | x264 | 480p | 246 MB |

    

| HDTV | x264 | LOL | 300MB |

    

| HDTV | x265 | 720p | 220 MB |

    

| HDTV | x265 | 1080p | 690 MB |

    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *