MENU

The Man in the High Castle [S02 : E04] | සතුරු මිතුරු

මේක මේ කතා මාලාවේ හතර වෙනි කොටස. IMDB අගය 8 ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් කෙටියෙන් මතක් කළොත් ජූලියාට උදව් කරනවා ජෙනරාල් ස්මිත්. ඒත් අපි දැන් දන්නවනේ ජෙනරාල් ගැන. යටි අදහසක් හිතේ තියාගෙන ජූලියාට උදව් කළා මිසක් ඇත්තටම හිත උණු වෙලා එහෙම නෙමෙයි. කොහොම වුනත් ජූලියාට සෑහෙන පරීක්ෂණ ගොඩකට නම් මුහුණ දෙන්න වුනා. ඒ වගේම ජෝ එයාගෙ තාත්තව මුණ ගැහුණත් තාත්තා ළඟ ඉන්න එයාගෙ කැමැත්තක් නෑ. තෝමස් ගැන ඇත්ත හෙළිවෙන්න ඉඩ තියෙන හින්දා ජෙරීව මැරුවා ජෙනරාල් ස්මිත්. යකූසට සල්ලි ගෙවන්න ඕනි හින්දා ෆ්‍රෑන්කුයි අනිත් දෙන්නයි හොර ආකෘති හදන්න පටන් ගත්තා. ෆ්‍රෑන්ක් කැරළිකරුවන්ට එකතු වුනා. කතාවෙ අන්තිමේදි ටගෝමි ආපහු අනිත් විශ්වයට මාරු වුනා.
අද කතාව ඉතින් එතන ඉඳන්. ජූලියා ටික ටික අලුත් ජීවිතයට හැඩගැහෙනවා. තෝමස්ගෙ රෝග ලක්ෂනත් ටික ටික පහළ වෙනවා. ජෝ තාත්තා එක්ක අවුලෙන් ඉන්න හේතුව වගේම කැරළිකාරයන්ගෙ අලුත්ම සැලසුම මොකක්ද කියලත් ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 275MB |    

Direct Download

| WEBRip | x264 | 480p | 213MB |

       

| WEBRip | x264 | RARBG | 240MB |

  

| WEBRip | x265 | 720p | 160MB |  

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Man in the High Castle [S02 : E04] | සතුරු මිතුරු

  • මේකේ කලින් කොටස් නැද්ද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *