MENU

The Man in the High Castle [S02 : E06] | අසරණ තෝමස්

මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ වගේම හොඳම දේ තමයි ටගෝමි දැන් ඉන්න අපේ විශ්වයේදි ටගෝමිගෙ ලේලි තමයි ජූලියා.
කලින් කොටසකදී අපි දැක්කා ජෝර්ජ් කියනවා ජූලියාට එයා කරපු දේ හින්දා කැරළිකාරයො අතින් මැරුම් නොකා ඉන්න නම් ස්මිත් පවුලට ළං වෙලා ඒ තොරතුරු කැරළිකාරයන්ට දෙන්න කියලා. ඉතින් දැන් ටිකින් ටික ජූලියා හෙලන්ගෙ යාළුවන්ගෙ විශ්වාසය දිනාගන්න හැටි අපිට පේනවා.  ඒ වගේම ටගෝමි එයාගෙ අලුත් ජීවිතේ ගත කරන හැටි අද කොටසින් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අද ජෝගෙයි, නිකොල්ගෙයි වැඩෙත් දුරදිග යනවා. තෝමස්ට වෙන්න යන්නෙ මොකක්ද කියලත් අද කොටසින් පැහැදිලි වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 125MB |    

2dc1da8c796b5422a85a311b697522632fd369b9

| WEBRip| x264 | RARBG | 215MB |    

3ba8ab4ce4517adc953debe1f670a016f0162449

| WEBRip | x264 | 720p | 1.5GB |    

8dc7ff0112adb8f217a797171ee0381850c1dabb

| WEBRip | x265 | 720p | 250MB |    

07dd0b6702494592eee24ced3253a906685980c7

Direct Download

| WEBRip | x264 | 480p | 114MB |         

| WEBRip | x264 | RARBG | 313MB |    

| WEBRip | x265 | 720p | 250MB |         

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *