MENU

The Man in the High Castle [S02 : E08] | නව ජනපති

මේ අටවෙනි කොටස. IMDB අගය 9 ක් හිමිවෙලා තියෙනවා මේ කොටසට. කලින් කොටසින් අපි දැක්කා ෆ්‍රෑන්ක් දැනගන්නවා ජපන්නු පරමාණු බෝම්බයක් හදමින් ඉන්නවා කියලත් ඒ හින්දා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනි කියලත්. ස්මිත්ටත් වැඩ වරදින්න ගිහින් නූලෙන් බේරුණා. කිඩෝ මරලා දැම්මා යකූසව. ඒ හින්දා ෆ්‍රෑන්ක්ලා නිදහස් වුනා.
අද කොටස ගැන කිව්වොත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරවන කොටසක් කියලා කියන්න පුළුවන්. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 160MB |    

be7bf5a5555212cd0145ebd4d66516df0e3dc8dc

| WEBRip| x264 | DEFLATE | 291MB |    

407fac2c682a3c08bd54289124c0706887a9e4c2

| WEBRip | x264 | 720p | 1.4GB |    

04e14f87e750bce734ed46bf3796889e6e80f773

| WEBRip | x265 | 720p | 180MB |    

c86bd16f2926edbb637f60dfb1034d088fa2bae0

Direct Download

| WEBRip | x264 | 480p | 99MB |           

| WEBRip | x264 | RARBG | 291MB |     

| WEBRip | x264 | 720p | 1.4GB |           

| WEBRip | x265 | 720p | 158MB |         

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *