MENU

The Missing Lynx (2008) AKA El Lince Perdido | දඩයක්කාරයන්ටත් වරදින්න පුළුවන්…

ඔන්න ආයෙත් අරගෙන ආවා සුපිරි සජීවීකාරණ චිත්‍රපටියක්. ඇනිමේෂන් ෆිල්ම් වලට කැමති අයනං මේක අනිවාරෙන් බැලුවට කමක් නෑ. මොකද කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම මේක සුපිරි. ඉතිංThe Secret Life of PetsThe nut jobදොස්තර හොඳහිතZootopiaThe Wild Life වගේ සුපිරි ෆිල්ම් බලපු අය නම් මේකත් අනිවාරෙන් බලන්න කැමති වේවි.

චිත්‍රපටිය ගැන කිව්වොත් මේක Animation, Action, Adventure ගණයට තමයි වර්ග කරල තියෙන්නෙ. IMDb අගය 5.6ක් කියල තමයි සටහන් වෙන්නෙ. 2008 වර්ෂයේ තමයි මේක විකාශනය වෙලා තියෙන්නෙ. නිෂ්පාදන වියදම ඇ.ඩො මිලියන 6.5ක් කියල සටහන් වෙලා තියෙනව. ඒ වගේම තමයි මේක 2008 Box office වාර්තාවට අනුව ඇ.ඩො මිලියන 1.446ක් උපයල තියෙනවලු.

කතාව පැත්තට හැරුණොත් මේක ගෙතෙන්නෙ වල් බළල්ලු ජෝඩුවක් සහ ඔවුන්ගේ මිතුරො සෙට් එකක් ( පිස්සු කටුස්සෙක්, හිත හොඳ එළිච්චියක්, නිර්භීත උකුස්සියක්, සන්නිවේදක වැලි මීයෙක්) එක්ක. ඉතිං මෙයාලව හදිස්සියේ නොහිතපු විදියට දඩයම් කෙරෙනව. ඒකෙන් බළල් කෙල්ල දඩයක්කාරයන්ට අහු වෙලා හිර වෙනව. හැබැයි කීප දෙනෙක් එතනින් පැනගෙන බේරෙනව.

  • පැන ගත්ත සෙට් එක කොහොමද අනිත් අයව බේර ගන්නෙ..?
  • මේ සත්තු අල්ලගෙන යන්නෙ කොහෙටද..?
  • එයාලට මොකද්ද කරන්න යන්නෙ..?

මොනව කරන්න ගියත් හැබැයි හදිස්සියේම මුළු සැලසුම ම කණපිට හැරිල කතාව වෙනස් වෙනව. මේවට උත්තර ඕන නම් මේක බලන්නමත් වෙනව.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.2GB |  

b82d3cd95b28d3085106fd9311dbf712807fe093

| BluRay | x264 | 1080p | 1.9GB |  

26eb26edb6a45d3847e2b7df8adc434dac3fcf30

Direct Download

| BluRay | x264 | 720p | 760MB |            

| BluRay | x264 | 1080p | 1.9GB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Missing Lynx (2008) AKA El Lince Perdido | දඩයක්කාරයන්ටත් වරදින්න පුළුවන්…

  • yohan sewwanda

    mb size adu link nadda ..??

    Reply
  • Channa madurasingha

    Download karanna bene page not found kiyanawa plz help

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *