MENU

The Mist (2017) [EP 03] | නීති රීති…!

පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එන්න.

මේ දෙන්නව අරගෙන ආව එකට අපේ පොළිස් නිලධාරී කෝනර්ගේනම් වැඩි කැමැත්තක් නෑනේ. ඒක නිසාවෙන් මෙයා මීයාව සහ බ්‍රයන්ව පල්ලිය ඇතුලේ කාමරේක සිර කරනවා. මෙ අතරේ සාප්පු සංකීර්ණයේ වෙන සිදුවීම් කීපයක් නිසා කට්ටිය නීතිරීති හදාගන්නයි ලෑස්තිය. නමුත් හිතන්නේ නැති විදිහකට කට්ටිය මේවට ප්‍රතිචාර දක්වන්නේ. ඒක නිසාවෙන් මොකද වෙන්නේ කියලා අපි බලමු..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 122MB |    

08e3047e819d107de046ea01db82fb13cceeab59

| WEBRip | x264 | TBS | 264MB |    

33a31ac1792944dc798c273083d435706b882410

| WEBRip | x264 | 720p | 411MB |    

e3ec97d4f3073b8fafa46f419054f0a9cad64ed0

| WEBRip | x265 | 720p | 144MB |    

8874362f04d58117d0737f694f4cd2708a4b4461

Direct Download

| WEBRip | x264 | 480p | 112MB |       

   

   | WEBRip | x264 | TBS | 264MB |  

   

  | WEBRip | x264 | 720p | 410MB |         

 

| WEBRip | x265 | 720p | 132MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *