අද කතාවේ බැට්මෑන් වගේම බැට්ගර්ලුත් ඉන්නවා.ඒවගේම හතුරා විදිහට ඉන්නේ mr. ෆ්‍රීස්. බැට්මෑන් රසිකයන් එයාව දන්නවා ඇතිනේ. අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. මිස්ටර් ෆ්‍රීස් මුලින්ම පහර දෙන්නේ කෞතුකාගාරයකට.එයා එතනදී අලුතින් හොයාගත්ත පොසිලයක් විනාශ කරනවා.පස්සේ එයා ගෝතම් නගරයේ සංවත්සරයට ඇඳපු චිත්‍රයක් විනාශ කරනවා.පස්සේ බෲස්ගේ පවුල විනාශ කරන්න හදනවා. එයා ඇත්තටම විනාශ කරන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු.ඒ එයාගේ බලාපොරොත්තුවක් අහිමි වුණ නිසා. හරි එහෙනම් අපි බලමු මොකක්ද ඒ අහිමි වුණ දේ? බැට්මෑන් එයාව නවත්තන්නේ කොහොමද? කියලා.
Torrents Download
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
a1ac78b1aa54393ddd3a845f8c561262c815850f
Direct Download
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 01
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 02
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 03
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 04
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 05
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 06
| DVDRip | x264 | 5.6GB | Complete TV Show
part 07
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
One thought on “The New Batman Adventures (1997-1999) [EP 03] | Mr. ෆ්‍රීස්ගේ අවසානයද?”
Machan meke direct downloads wala part 7k wenakam tiyenne monawada? Season 7k tiyeda?