MENU

The Night Manager [S01 : E02] | සතුරාට ලංවෙයි

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. ඉතින් මොහුට හමුවෙනව කාන්තාවක්. ඇය රහසිගත අවි ගනුදෙනුවක් ගැන ලිපිගොනු වගයක් Pineට ලබාදෙනව. ඉතින් ඔහු ඒක ඔහුගෙ තානාපති කාර්යාලයෙ මිතුරෙකුට ලබා දෙනව. මේ හරහා ඒ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලය මේ පිලිබදව දැනගෙන මේ කාන්තාවට පහරදෙනව. ඉතින් Pine මේ කාන්තාව එක්ක එක රැයකුත් ගතකරනව. ඊට පස්සෙ මේ කාන්තාව මරනව මේ ප්‍රබල පුද්ගලය විසින්. එතනින් පස්සෙ මේ කථාව යන්නෙ 2015 වර්ශයට. මේ Pine කියන පුද්ගලය 2015 වැඩ කරන්නෙ ස්විස්ටර්ලන්තයෙ හෝටලයක. මේ අතරෙ අර අවි ආයුධ ජාවාරම්කාර පුද්ලගය මේ හෝටලයට එනව කෙටි නිවාඩුවකට. එහිදී Pine ඔහු පිලිබදව හෝඩුවාවන් කිහිපයක්ම හොයාගන්නව. ඉතින් එතනින් තමයි මේ පලිගැනීම ආරම්භ වෙන්නෙ. මේ පුද්ලගය මුලු ලෝකයෙන්ම සොයන ප්‍රධාන පෙලේ අපරාධකාරයෙක්. අද දැනගන්න පුලුවන් මේ පුද්ගලය අල්ලගන්න කරන සැලසුම. එහෙනම් ඉතින් මේ කොටසත් බලන්නකො. සියලු දෙනාටම ජය වේවා…!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 2 Ch | TLA | 361MB |    

51669A64B704DFAB2786A503268B725BCC69CB4C

| HDTV | x264 | 2 CH | GHOST DOG | 312 MB |    

E8BD22DC29EA6F67F829BE5A57FA7E2F119BBAE6

| HDTV | 720p | 2 Ch | x265 | PSA | 269 MB |

02C63566193EE0D90E59FDA6BD0A8E25BB507F96

| HDTV | 720p | 2 Ch | x265 | RMTeam | 210 MB |

8D221468C1402D72D927D7FD20D599A6EB8CAC21

| HDTV | 720p | 2 Ch | x265 | YSTeam | 172 MB |

4971106AA84E6D9953D90A7131DDE4EF39B64A06

Direct Download

| HDTV | 2 Ch | x264 | 480p | 185 MB |         

      | HDTV | 2 Ch | x264 | 720p | 400 MB |                     

| HDTV | 2 Ch | x265 | 720p | 210 MB |      

| HDTV | 2 Ch | x265 | 720p | 172 MB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Night Manager [S01 : E02] | සතුරාට ලංවෙයි

  • Sanindu Lakkitha

    Ade…bohoma thnx sahoo.. meke seeds adui saho. Ekai kalin ewata comment kara kara direct link ekak elluwe. katawat super..thnx again saho..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *