MENU

The Night Manager [S01 : E03] | සතුරා සමග වාසේ

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන් විසින් පැහැරගන්නව. මංකොල්ලකරුවන් කිව්වට ඔවුන් සැලසුම් කර පරිදි හිටපු අය ඉතින්. පයින් මේ දරුවව මංකොල්ලකරුවන්ගෙන් බේරගන්නව. ඒකෙදි බොරුවට හෝ පයින්ගෙ මූණ තුවාල වෙනව. ඊටපස්සෙ Roper තීරණය කරනව පයින්ව ප්‍රතිකාර සදහා ඔහුගෙ නිවසට රැගෙන යන්න. මොකද ඔහුට අවශ්‍ය නෑ මේකට ප්‍රසිද්ධියක් ලබාදෙන්න. ඉතින් මෙහෙයුමේ ඔවුන්ගෙ පලමු අදියර සාර්ථක වෙනව. ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් Roperගෙ සුපෝපභෝගී නිවස ගැන වගේම පයින් ක්‍රියාත්මක වෙන විදිහ. එහෙනම් ඉතින් කථාමාලාවෙ භාගයක්ම ඉවරයි. සියලු දෙනාටම ජය……!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 2 Ch | NukeX | 326 MB |    

0823B8DD58C9830F81B88ABC5DB5569FC83983D2

| HDTV | x264 | 2 CH | TLA | 381MB |    

87E734DC5C842F0FE6298EDB8CCD86211027368B

| HDTV | 1080p | 5.1 Ch | x264 | MORiTZ [rartv] | 2.5 GB |

7856A8BCBBF3A62902F5600758EA8872D1E80B2B

| HDTV | 720p | 2 Ch | x265 | YSTeam | 215 MB |

8631A2591F3AD15ACEDC31A83A581BD34E00836E

Direct Download

| HDTV | 2 Ch | x264 | 480p | 248 MB |         

      | HDTV | 2 Ch | x264 | 720p | 452 MB |                     

| HDTV | 2 Ch | x265 | 720p | 226 MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *